තැන්ක්ස් මචං විස්තර ටිකට.
බඩු ටිකේ මිල ගණන් නම් මට ටිකක් අඩුවෙන් තමයි ලැබුනේ. මං හිතන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්නෙමේ හින්ද වෙන්න ඇති. KTK වෙන්න ඕන මං ගත්තේ. ටී බෙන්ඩ් එහෙම 30 ක් වගේ උනේ. බෝල් වෑල් 130 කට හම්බුනා. ඒකයි මට ඕකට 600 ට අඩුවෙන් ගියේ. බට ජොයින්ට් කියත් පටි ගම් එහෙම ගෙදරම තිබුනා.ත්‍රෙඩ්...