නියමයි යාලුව.. ඔයා ඩීප් වෙල් කිට් එකක් ගෙදරදිම හදාගෙන.. කඩෙන් ගන්නවනම් මේකක් 4500ක් වගේ වෙනව.. හැබයි මේ ක්‍රමේදි ටැන්කිය පිරින්න ටිකක් වැඩි වෙලාවක් යනව...
නෝර්මල් හෝස් පවර් 1 මෝටර් එකකින් වතුර අදින්නේ අඩි 25 වගේ ගැඹුරක ඉඳල..
ලිඳ ඊට වඩා ගැඹුරු නම් අපිට උඩ ඉඳල මෝටරෙන් වතුර ගන්න බැරි වෙනව.. මේ වගෙ වෙලාවට අපිට මෝටර් එක ටිකක් ලිඳ ඇතුලට බස්සල අපේ වැඩේ කරගන්න පුලුවන්..
ගොඩ්ක් ලින් වල මම දැකල තියෙනව මේ විදියට මෝටරේ රඳවන්න ආදාරක ලිඳ අතුලෙ හදල තියෙනව.. එහෙම නැත්නම් අපිට දම්වැලක් මගින් මෝටරේ ලිඳ අතුලෙ එල්ලන්නත් පුලුවන්..
එහෙමත් නැත්නම් වතුරෙ ගිල්ලන submersible කියන මෝටර් එකක් යොදා ගන්නත් පුලුවන්.. හෝස් පවර් 1 මේ submersible පම්ප් එකකින අඩි 100ක් ඉගලට වතුර තල්ලු කරන්න පුලුවන්..
මේ මෝටර් එකක් 9000ක් වගේ මිලකට ගන්නත් පුලුවන්... විශේශම දේ තමා මේ මෝටර් වල හුල්න් අදිමක් නෑ.. ලිඳේ වතුර මට්ටම පහල බැස්සම මෝටරේ ඔටෝ ඕෆ් වෙන ස්විච් එකකුත් මේකෙ තියෙනවා..
දැන් මම කියන්නම් ඔයා හදල තියෙන ඩිප් වෙල් කිට් එකට යන වියදම හරියටම..
ටී 2 යි = 100
බෝල් වෑල්ව් 3 යි = 690
වෑල්ව් සොකට් 6යි = 180
බෙන්ඩ් 4 යි = 180
ත්‍රෙට් සිල් 2 යි = 60
ගම් = 60
කියත් පටි1 = 10
අඟල්1 බට1 යි = 170
එකතුව = 1450
මෙම මිල ගනන් බෝල් s-lone වෑල්ව් සඳහා වන් අතර.. චයිනා බෝල් වෑල්ව් යොදා ගැනීමෙන් තව 210 කින් මෙම මුදල අඩු කර ගත හැක..
තැන්ක්ස් මචං විස්තර ටිකට.
බඩු ටිකේ මිල ගණන් නම් මට ටිකක් අඩුවෙන් තමයි ලැබුනේ. මං හිතන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්නෙමේ හින්ද වෙන්න ඇති. KTK වෙන්න ඕන මං ගත්තේ. ටී බෙන්ඩ් එහෙම 30 ක් වගේ උනේ. බෝල් වෑල් 130 කට හම්බුනා. ඒකයි මට ඕකට 600 ට අඩුවෙන් ගියේ. බට ජොයින්ට් කියත් පටි ගම් එහෙම ගෙදරම තිබුනා.ත්‍රෙඩ් සිල් වලට ෂොපින් තමයි.
![]()
Rep added ++
Machan deep valve kiyanne me system ekada ??
![]()
Rep added ++
Machan deep valve kiyanne me system ekada ??
බොහොම හොඳ නිර්මාණයක්. රේප් +.
එත් නොදැනුවත්කමට අහන්නේ, තාවකාලික ටැංකියට වතුර ගහන්න පුලුවන්නම් ඇයි ටැංකියට කෙලින්ම වතුර නොයන්නේ.
තැන්ක්ස් මචං. එක සරලයි සහෝ. ඔය ගොඩක් ගැඹුරු ළිං වලින් වතුර වදින්නේ නැත්තේ මොටරේට වතුර ලිඳෙන් suck කරන්නයි උඩට ටැංකියට පම්ප් කරන්නයි බැරි හින්ද. ඒත් මෙතැනදී අපි එක වේලාවකදී කරන්නේ එක වැඩයි. කෑන් එකට පිරෙන වෙලාවේ උඩට පම්ප් කිරීමක් වෙන්නේ නෑ. පොලොව මට්ටමෙමනේ කෑන් එක තියෙන්නේ. ඒ හින්ද කෑන් එකට පිරෙනවා. එක එකපාර ටැංකිය ට පිරෙන්නේ නෑ.
elaz..
elzzzz
bump
vaga karanana ayata hugak vadagath meka 11++
මෙහෙමයි මචං. water pressure ට බලපාන සාධක වෙන්නේ ජලයේ ඝනත්වය ගුරුත්වජ ත්වරණය සහ උස. මේකෙන් අපිට පලවෙනි දෙකම වෙනස් කරන්න බෑ. ඒ හින්ද කරන්න තියන එක දේ ඔයාගේ water source එක ඒ කියන්නේ ස්ථිර ජල ටැංකිය දැන් තියනවට වඩා උස්සන එක. එතකොට අනිවාර්යෙන් water pressureඑක වැඩි වෙනවා.
මෙතන තවත් පොඩි දෙයක් තියනවා. ටැංකියේ ඉදං ගෙදරට වතුර ගන්න බට ලයින් එකේ මුල් හරියට ටිකක් ලොකු බට ඒ කියන්නේ අඟල් දෙකේ බටවත් පාවිච්චි කරන්න ඕන. එක එක සන්ධි වලින් බෙදී බෙදී යද්දී බට size එක අඩු කරගෙන යන්න. එකත් water pressureඑකට සුළු වශයෙන් බලපානවා.
