ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    නියමයි යාලුව.. ඔයා ඩීප් වෙල් කිට් එකක් ගෙදරදිම හදාගෙන.. කඩෙන් ගන්නවනම් මේකක් 4500ක් වගේ වෙනව.. හැබයි මේ ක්‍රමේදි ටැන්කිය පිරින්න ටිකක් වැඩි වෙලාවක් යනව...

    නෝර්මල් හෝස් පවර් 1 මෝටර් එකකින් වතුර අදින්නේ අඩි 25 වගේ ගැඹුරක ඉඳල..
    ලිඳ ඊට වඩා ගැඹුරු නම් අපිට උඩ ඉඳල මෝටරෙන් වතුර ගන්න බැරි වෙනව.. මේ වගෙ වෙලාවට අපිට මෝටර් එක ටිකක් ලිඳ ඇතුලට බස්සල අපේ වැඩේ කරගන්න පුලුවන්..
    ගොඩ්ක් ලින් වල මම දැකල තියෙනව මේ විදියට මෝටරේ රඳවන්න ආදාරක ලිඳ අතුලෙ හදල තියෙනව.. එහෙම නැත්නම් අපිට දම්වැලක් මගින් මෝටරේ ලිඳ අතුලෙ එල්ලන්නත් පුලුවන්..


    එහෙමත් නැත්නම් වතුරෙ ගිල්ලන submersible කියන මෝටර් එකක් යොදා ගන්නත් පුලුවන්.. හෝස් පවර් 1 මේ submersible පම්ප් එකකින අඩි 100ක් ඉගලට වතුර තල්ලු කරන්න පුලුවන්..
    මේ මෝටර් එකක් 9000ක් වගේ මිලකට ගන්නත් පුලුවන්... විශේශම දේ තමා මේ මෝටර් වල හුල්න් අදිමක් නෑ.. ලිඳේ වතුර මට්ටම පහල බැස්සම මෝටරේ ඔටෝ ඕෆ් වෙන ස්විච් එකකුත් මේකෙ තියෙනවා..

    දැන් මම කියන්නම් ඔයා හදල තියෙන ඩිප් වෙල් කිට් එකට යන වියදම හරියටම..

    ටී 2 යි = 100
    බෝල් වෑල්ව් 3 යි = 690
    වෑල්ව් සොකට් 6යි = 180
    බෙන්ඩ් 4 යි = 180
    ත්‍රෙට් සිල් 2 යි = 60
    ගම් = 60
    කියත් පටි1 = 10
    අඟල්1 බට1 යි = 170

    එකතුව = 1450

    මෙම මිල ගනන් බෝල් s-lone වෑල්ව් සඳහා වන් අතර.. චයිනා බෝල් වෑල්ව් යොදා ගැනීමෙන් තව 210 කින් මෙම මුදල අඩු කර ගත හැක..

    තැන්ක්ස් මචං විස්තර ටිකට.

    බඩු ටිකේ මිල ගණන් නම් මට ටිකක් අඩුවෙන් තමයි ලැබුනේ. මං හිතන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්නෙමේ හින්ද වෙන්න ඇති. KTK වෙන්න ඕන මං ගත්තේ. ටී බෙන්ඩ් එහෙම 30 ක් වගේ උනේ. බෝල් වෑල් 130 කට හම්බුනා. ඒකයි මට ඕකට 600 ට අඩුවෙන් ගියේ. බට ජොයින්ට් කියත් පටි ගම් එහෙම ගෙදරම තිබුනා.ත්‍රෙඩ් සිල් වලට ෂොපින් තමයි.
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,116
    712
    113
    sSig_youtheman.gif


    Rep added ++
    Machan deep valve kiyanne me system ekada ??
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    තැන්ක්ස් මචං විස්තර ටිකට.

    බඩු ටිකේ මිල ගණන් නම් මට ටිකක් අඩුවෙන් තමයි ලැබුනේ. මං හිතන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්නෙමේ හින්ද වෙන්න ඇති. KTK වෙන්න ඕන මං ගත්තේ. ටී බෙන්ඩ් එහෙම 30 ක් වගේ උනේ. බෝල් වෑල් 130 කට හම්බුනා. ඒකයි මට ඕකට 600 ට අඩුවෙන් ගියේ. බට ජොයින්ට් කියත් පටි ගම් එහෙම ගෙදරම තිබුනා.ත්‍රෙඩ් සිල් වලට ෂොපින් තමයි.

    ow machan prince hari arpico hari fittings gattoth hari nam godak aduwata karaganna puluwan..
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    sSig_youtheman.gif


    Rep added ++
    Machan deep valve kiyanne me system ekada ??

    නෑ මචං. එක මීට වඩා වෙනස් දෙයක්. එකේදී කරන්නේ පම්ප් කරන්න පුළුවන් හැකියාව suck කරන වැඩේට උදව්වක් විදියට පාවිචිචි කරන එක. සරලව කිවොත් අවුට්පුට් එකෙන් ඉන්පුට් එකට ලින්ක් එකක් නැත්නම් බයිපාස් එකක් දාන්න ඕන.

    ඩීප් වෑල් මෝටර් කෙලින්ම ගන්න තියනවා. මේ නෝමල් ඒවත් ඕනනම් කන්වර්ට් කරන්න පුළුවන්. එච්චරම සාර්ථක නෑ.
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    බොහොම හොඳ නිර්මාණයක්. රේප් +.
    එත් නොදැනුවත්කමට අහන්නේ, තාවකාලික ටැංකියට වතුර ගහන්න පුලුවන්නම් ඇයි ටැංකියට කෙලින්ම වතුර නොයන්නේ.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    බොහොම හොඳ නිර්මාණයක්. රේප් +.
    එත් නොදැනුවත්කමට අහන්නේ, තාවකාලික ටැංකියට වතුර ගහන්න පුලුවන්නම් ඇයි ටැංකියට කෙලින්ම වතුර නොයන්නේ.

    තැන්ක්ස් මචං. එක සරලයි සහෝ. ඔය ගොඩක් ගැඹුරු ළිං වලින් වතුර වදින්නේ නැත්තේ මොටරේට වතුර ලිඳෙන් suck කරන්නයි උඩට ටැංකියට පම්ප් කරන්නයි බැරි හින්ද. ඒත් මෙතැනදී අපි එක වේලාවකදී කරන්නේ එක වැඩයි. කෑන් එකට පිරෙන වෙලාවේ උඩට පම්ප් කිරීමක් වෙන්නේ නෑ. පොලොව මට්ටමෙමනේ කෑන් එක තියෙන්නේ. ඒ හින්ද කෑන් එකට පිරෙනවා. එක එකපාර ටැංකිය ට පිරෙන්නේ නෑ.
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    තැන්ක්ස් මචං. එක සරලයි සහෝ. ඔය ගොඩක් ගැඹුරු ළිං වලින් වතුර වදින්නේ නැත්තේ මොටරේට වතුර ලිඳෙන් suck කරන්නයි උඩට ටැංකියට පම්ප් කරන්නයි බැරි හින්ද. ඒත් මෙතැනදී අපි එක වේලාවකදී කරන්නේ එක වැඩයි. කෑන් එකට පිරෙන වෙලාවේ උඩට පම්ප් කිරීමක් වෙන්නේ නෑ. පොලොව මට්ටමෙමනේ කෑන් එක තියෙන්නේ. ඒ හින්ද කෑන් එකට පිරෙනවා. එක එකපාර ටැංකිය ට පිරෙන්නේ නෑ.

    දැන් තේරුණා. ඔබට ස්තුති.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මෙහෙමයි මචං. water pressure ට බලපාන සාධක වෙන්නේ ජලයේ ඝනත්වය ගුරුත්වජ ත්වරණය සහ උස. මේකෙන් අපිට පලවෙනි දෙකම වෙනස් කරන්න බෑ. ඒ හින්ද කරන්න තියන එක දේ ඔයාගේ water source එක ඒ කියන්නේ ස්ථිර ජල ටැංකිය දැන් තියනවට වඩා උස්සන එක. එතකොට අනිවාර්යෙන් water pressureඑක වැඩි වෙනවා.

    මෙතන තවත් පොඩි දෙයක් තියනවා. ටැංකියේ ඉදං ගෙදරට වතුර ගන්න බට ලයින් එකේ මුල් හරියට ටිකක් ලොකු බට ඒ කියන්නේ අඟල් දෙකේ බටවත් පාවිච්චි කරන්න ඕන. එක එක සන්ධි වලින් බෙදී බෙදී යද්දී බට size එක අඩු කරගෙන යන්න. එකත් water pressureඑකට සුළු වශයෙන් බලපානවා.


    thanks saho :)
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    නියමයි මචන්,
    ඕකෙ අගේ තෙරෙන්නෙ අමාරුවෙ වැටිච්ච එව්න් තමා..
    .
    :):)
    repඉවරයී...:(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මෝටරේ ළිද ඇතුලේ උපරිම වතුර පිරෙන මට්ටමට ටිකක් උඩින් එන විදියට කට්ටයක් කපලා හයි කරලා එතන ඉදල ටැංකියට උසත් වැඩිනම් එකෙත් බාගයක් විතර දුරින් නෝ රිටර්න් වැල් එකක් දාලා අපේ එකෙක් සෙට් කරා
    නෝ රිටර්න් වැල්ව් එක නැතුව දැම්මම පම්ප් එක ඔෆ් කරපු ගමන් ආපස්සට එන වතුර පාරට බට ගැස්සෙනවා.ඇන්ටි තීෆ්. හොරුන්ගෙන් අවදානම අඩුයි.