1. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි නංගියා අදහස්වලට
  2. R

    පින් පව්.. Pin Paw..

    සත්‍යය සැඟවී තිබෙනවාට වඩා සඟවා තිබෙන ලොවක ඇත්ත එලියට ආ තවත් මොහොතක්.. ඉතා අපුරු අගය කල යුතු පද පෙලක්.... ඔබට ජය....
  3. R

    ღ දින පොතක සටහනක් A Diary Note ღ

    දින පොත අළුතින් ලියන්න පටන් ගන්න.... ඒ ජේදය අළුතින් ලියන්න කවද හරි දවසක් ඔබටත් උදා වෙයි.. අන්න එදාට ඕක කොහොම දැනෙයිද කියලත් ඔය දින පොතේම ලියල තියන්න පුළුවන් නම් එය ජීවිතයේ ගලා යාමට අමුතුම පන්නරයක් පෙන්නපු පිටුවක් හා සටහනක් වෙනවාට කිසිදු සැකක් නෑ.. ඉතා අපුරු පද පෙලක්.. විරහව, සංවේදීතාව හා...
  4. R

    එකමත් එක ආදර කතාවක්.......

    තවත් අමුතුම ආරේ ආදර අන්දරයක් වගේ...ලියල තියෙන හැටි හරි නැවුම්.. උඹට ජය සහෝ...
  5. R

    පින් දරුවේ .Pin Daruvo!

    හද ගැබ බුද්ධාලම්භන ප්‍රීතියෙන් සපුරන පද පෙලක්.. සහෝදරීට බොහොම ස්තුතියි මෙවන් අගනා පදපෙලක් තුලින් සිත් පහන් කලාට... ඔබට ජය....
  6. R

    අදුර ...අදුර..අදුර...

    බලය අයුතු ලෙස හසුරුවමින් හා මැර ක්‍රියාකාරකමින් සන්නද්ධ පිරිස් අපේ තරුණ පරපුරට හා ඔවුන්ගේ අනාගතයට එල්ල කරමින් සිටිනා අයුතු බලපෑම හා එහි ඵල විපාක අප ඇස් ඉදිරිපිටම ඔවුන් විඳිනා අන්දම ගැනද ඔබ මෙයින් කියන්න අදහස් කරන්නේ.... කෙසේ වුවත් මේ නිර්මානය තුල කාලයට එක් විය යුතු යතාර්ථයක් සැඟව තිබෙන බව නම්...
  7. R

    විභාගය.........

    විභාගේ ලියල ගොඩ දාගත්තත් කීයෙන් කීදෙනාටද ජීවිතයේ එලියක් ලැබෙන්නේ.. අධ්‍යාපන රටාවේ හා සමාජ ක්‍රම වේදය අතර තිබෙනා සනාතන ගැටුම නිම කරන්න ලැබුනුදාට ඔය ඔක්කොටම ගොඩ යන්න හරි සැලැස්මක් ජනතාව හා සමාජය තුලින්ම නිපදවනු ලබනවාට කිසිම සැකක් නෑ... ඉතා අගනා කාලීන නිමිත්තක්... ඔබට ජය නංගියා....
  8. R

    බෞද්ධ අපි....

    ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජාතික හා විජාතික බලවේගයන්ගේ අදිසි හස්තයන්ගෙන් බුදු දහමට තර්ජන හා වල කැපීම් එල්ල වී ඇති මෙ මොහොතේ බෞද්ධයන් වශයෙන් ක්‍රෝධය වැපිරීමටත් ගල් මුගුරු එකිනෙකාට වීසි කර ගැනීමටත් වඩා කල යුත්තේ බුද්ධියෙන් සිතා සියල්ල ඒකරාශී වී එය සතුරාගෙන් බේරා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කල යුතු...
  9. R

    ඕනෑ කර තිබේ...

    යථාර්තයත් එයම නොවේද?? සිංහයන් නැති සිංහ වෙස් ගත් සිංහ දේශය.... අපුරු නිමිත්තක් පදවලින් ස්පර්ශ කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
  10. R

    යාචකයින් - Yaacakayin

    නැති බැරි කමේ සැබෑ හිඟමන හා ඇති හැකි කමේ මනාප හිඟමන යා කරමින් කදිමට ප්‍රහසනයක ලීලාවෙන් පද පෙල අකුරු කර තිබෙනවා.. කාලෝචිත නිර්මානයක්....කවදත් වගේ අපේ විමසුමට ඔබේ උකුසු ඇස් රැඳි පන්හිඳෙන් තිලිණ කල අපුරු නිර්මාන සංග්‍රහයක්.. සහෝදරයා තව තව ලියන්නට ශක්තිය ඔබට.....
  11. R

    නුඹ මට වෛර කළා නම්.....

    අපි කවුරුත් නොහිතන පැත්තක් කවි ඇසින් විග්‍රහ කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය... කුසලතාව මොනවට ඔප් නැංවුනු නිර්මානයක්...මම ගොඩක් වින්ඳා.. මල්ලිට ජය....
  12. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි කස්සා මල්ලියා ඔයාගේ අදහසට..
  13. R

    Abeywardena Balasuriya

    නොනැසෙන ලයාන්විත ගීත සමුච්චයක් අපට ලබා දුන් ඔබට සසර කෙලවර නිවන් සුව පතමි....
  14. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි චතුර මල්ලියා අදහස් දැක්වීම ගැන.. මොන පරක්කුවක්ද මල්ලියා හෙමින් බැලුවම ඒ මට ඇති.....
  15. R

    ~මල් යායට ඉඩදී~

    සහෝදරයට හොඳක් වෙනවානම් මටත් සතුටක්..බොහොම ස්තුතියි නිර්මානය අගය කලාට.....
  16. R

    ~මල් යායට ඉඩදී~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට....
  17. R

    ~මල් යායට ඉඩදී~

    බොහොමත්ම ස්තුතියි නංගියගේ වටිනා අදහස්වලට හා ලබා දෙන සහයෝගයට
  18. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි සහෝදරයා
  19. R

    ~මල් යායට ඉඩදී~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා
  20. R

    ~මල් යායට ඉඩදී~

    ඔන්න එහෙනම් බොහොම ස්තුතියි කිව්වා මල්ලියා..

    No contents