නුඹ මට වෛර කළා නම්.....
මේක මට ලියන්න හිතුනේ.... එක්තරා නිමිත්තක් නිසා...
හදවතින්ම ආදරය කරපු දෙදෙනෙක්ගෙන් කෙනෙක් මිය ගියාම... දුක ජීවත් වෙන කෙනාටනේ.... මේ වගේ ආදරෙන් හිටපු දෙන්නෙක්ගෙන් ජීවත්ව ඉන්න කෙනා මේ විරහව විඳින්නේ කොහොමද කියලා අපි දැකලා තියෙනවා... ඒත් මියගිය කෙනා ඒක විඳින්නේ කොහොමද..... ? එයාට එය දැනෙන්නේ කොහොමද... ? මේක පුංචි පරිකල්පනයක්....
හද පතුලෙන් බලන්න

n i still remember hw I felt @ that moment..Its reallty hard to understand a weeping soul .Feels like skin is numb to the vein.