1. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ අදහස්වලට..
  2. R

    හීනයක්....

    කෙටියි එහෙත් ලස්සන ආදර අන්දරයක නිමාවක සේයාවක් වගේ.. උඹට ජය...
  3. R

    සුපෙම්බරී

    බැට කෑ හදවතකට නොසිතූ මොහොතක වට සිසිල් අමා පිනි දියරයක් වගේ.. සිත් ගන්නා සුළු පද යෙදුම හා පද අතර භාවමය සංකලනය.. ඉතා අගනා කවි පෙලක්..දිගටම ලියන්න.. ඔබට ජය..
  4. R

    චණ්ඩියා....

    ප්‍රථම ප්‍රේමය කට්ටියකට සුන්දරයි..කට්ටියකට මාරාන්තිකයි... අගනා කවි පොඩ්ඩ මල්ලියෝ..මල් හතයි... මල්ලියට ජය...
  5. R

    ජිවිතය

    ආදරය මේ තරම් සුන්දරව ලියන්න පුලුවන් වෙලා තියෙන උඹට සුන්දර ආදරයක මිහිර ඉතා ඉක්මනින්ම ලඟා වෙන්න කියල මං පතනවා...එහෙම එකක් දැනට අත්විඳිනවා නම් ඒකත් සුන්දරව ගලා ගෙන යන්න කියලත් මං පතනවා.. සුන්දර කියන වචනයෙන් මං අදහස් කලේ හැල හැප්පීම් හා අභියෝගත් එක්ක හොඳේ....ඒව නැතුව කොහේද ජීවිතයට...
  6. R

    අපිටත් හිනා වෙන්න තිබුනා...

    ඔය කියන සහෝදරවරු දොගොල්ලන්ගෙම හිතට යටින් අපිට සැඟවිලා හා අපෙන් සඟවලා තබා සිටින ඒකායන පොදු බලාපොරොත්තුව එකමයි.. බල තන්හාව හා වස්තු තන්හාවම ඇර වෙන කුමක්ද..... කාලීන නිර්මානයක්..මල්ලියට මගේ සහෝදර ආචාරය....
  7. R

    Happy B'day Dharatha

    සුබ උපන් දිනයක් සහෝදරයා...
  8. R

    ~Congratz dilrasan~

    තවත් හොඳ දේ සමඟින් දිගටම ඉදිරියටම යන්න මල්ලියට මගෙනුත් මේ ජයග්‍රාහී කඩඉමට සුබ පැතුම් මෙසේ එක් කරමි...
  9. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි මල්ලියා අදහස් දැක්වුවාට
  10. R

    ~මල් යායට ඉඩදී~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට...
  11. R

    සිහිපත් කිරිමකි.............

    දේශය ඔබට සදා ණය ගැතිය සොයුර... ඔබ මිය ගොස් නැත..මිය ගොස් ඇත්තේ අපය... ඉතා වටිනා සිහිපත් කිරීමක් ඔයා කරල තියෙන්නේ මල්ලියා.. ජනතාව අමතක කොට සිටිනා අමතක නොකල යුතු මතකයන් යලි අවදි කිරීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට....
  12. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    සුබ උදෑසනක් සියලු දෙනාටම...අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි.... දෙව්රම් වෙහෙර දෙසින් ඇසෙන සාදුකාර හඬට කන් දී පුරුදු ව සිටි සැවැත්නුවර අභය බමුණාට ඒ දෙසට යන්නට සිතුනේ නැත. රජ සැප හැර දා දුකෙන් මිදෙන මඟ සොයා ගිය කෙනකු බුදු බව ලැබ සසර ගමන හමාර කොට, සියල් දුකෙන් මිදි, දුකෙහි ගිලුණු පිරිස් එයින්...
  13. R

    ~මල් යායට ඉඩදී~

    ගොඩාරියක් ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට
  14. R

    ~මල් යායට ඉඩදී~

    මල්ලි හරි...බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් පල කලාට....
  15. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි නුවන් මල්ලියා
  16. R

    ~මල් යායට ඉඩදී~

    ඒකනේ..මං මල්ලිගේ හිත කියෙව්ව හින්ද තමයි මෙහෙම ලිව්වේ..බොහොම ස්තුතියි මල්ලියා
  17. R

    ~මල් යායට ඉඩදී~

    බොහොම ස්තුතියි මල්ලියා
  18. R

    ~මල් යායට ඉඩදී~

    ගොඩාරියක් ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට
  19. R

    ~මල් යායට ඉඩදී~

    bohoma sthuthi macho
  20. R

    පද පේලි .....

    සිනා දොලක් වන් සිනාමලී මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී බලා උන්නේ එනතුරු පෙර වාගේ ඇයි පිට පාරෙම අද....... පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි නාඳුනනා ලෙස කෝල බැලුම් නෙත නොදැක හිටිය ටික දවසට වෙනස් වුනාදෝ ඇයි හිනා නැතුව අද..... වදුලු පුරා දං හිඹුටු සොයා කෙලි දෙලෙන් නිදැල්ලේ දුව පැන හිනැහුනු...

    No contents