ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජාතික හා විජාතික බලවේගයන්ගේ අදිසි හස්තයන්ගෙන් බුදු දහමට තර්ජන හා වල කැපීම් එල්ල වී ඇති මෙ මොහොතේ බෞද්ධයන් වශයෙන් ක්‍රෝධය වැපිරීමටත් ගල් මුගුරු එකිනෙකාට වීසි කර ගැනීමටත් වඩා කල යුත්තේ බුද්ධියෙන් සිතා සියල්ල ඒකරාශී වී එය සතුරාගෙන් බේරා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කල යුතු...