පරිගනකයක් මිලදී ගැනීමට....
මට 80-90 කට ඩෙස්ක්ටොප් පරිගනකයක් ගන්න ඕනි
කොතනින්ද ගන්න හොඳ?
මම දන්න එකම තැන barclays විතරයි.
මේ ගානට
i5 2.4+ , 4GB DDR3 , 500 HHD , 19" , 5k~casing තියෙන එකක් ගන්න පුලුවන් නේද?
Graphic cards ගැන නම් ලොකුම දැනුමක් මට නෑ.මම හිතාගෙන ඉන්නෙ 15 කට විතර තියෙන එකක් ගන්න...