වාහන_බදු_යලිත්_ඉහලට

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ලක්ස් ගාලා නාලා නිදියන්න තමා වෙන්නේ බන් දැන් !! :sorry:

    සිරාවට තරින්ද අය්යා
    තිත්තයි !!! එපාම උනා මට නම් !
    ශික්
    පෙරේද යන්න ඉඳල ගියෙ නෑනෙ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් නම් ආස්චර්යට සැහෙන්න ලගයි වගේ...
    2.gif
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    aiyo mchn math me dawas wala 15-16lks 2nd hand car ekak hoya hoya hitiye:sorry::sorry::sorry::sorry:.
    2nd hand ewatath danma idalama price wadi karala illaida mcho?:no::no::no:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අම්මට හු@@@@ වෙසිගෙ පුතාල
    නොදකින් මට හයිලක්ස් එකක් අර දෙන්න හිටියෙ තාත්ත
    දැන් ඒකත් කෙල වෙයි වගෙ
    ශික්

    යකෝඋබට තාත්ත අරන් දෙන්නේ....මම මේ cahter කාල කාල දුක් විදලා ඉතිරි කරපු සල්ලි වලින් ගන්න හිටියේ වාහන කට්ටක්....බලපන් දුක දැන්....:(:(:(:(:(:(
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    දඩබ්බරයා;12418114 said:
    යකෝඋබට තාත්ත අරන් දෙන්නේ....මම මේ cahter කාල කාල දුක් විදලා ඉතිරි කරපු සල්ලි වලින් ගන්න හිටියේ වාහන කට්ටක්....බලපන් දුක දැන්....:(:(:(:(:(:(

    adoo
    apit godak mahansi wela raa dawal katta kala lowet nati katu kalaa tamaa hamba karala ganna giye
    dan itin..................... :no::no::no::no:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    meka matanam pena widihata anduwata salli hoyanna karapu wadak newei salli hoyanna oninam tax adu karanawa.mathakada eka paarak vehicle tax adu karala aanduwata loku tax income ekak hambuna.meka karanne thanikarama dollar rate eka control karanna wenna oni.tax wadi nisa imports adu unama eken dollars walata thiyena demand eka adu wela dollar rate eka control wei.:growl::growl:

    thawath deyak thiyenawa .lankawe thiyena wahana tikath lankawata hondatama wadiy.mokada wahana wadi wena gaanata town wala ida wadi karala parking wadi karala hadala nane.mun koheda ewa karanne nelum kulunu hada hada innawane.:growl::growl::growl::growl:ithin wahana gennana eka adu karannath meka upakramayak.]

    e wagemai petrol diesel demand ekath control wei

    aashcharyayane ban owa plan karala thibunanam kalinma mehema karanna oni nane
    :growl::growl::growl::growl::growl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    aiyo mchn math me dawas wala 15-16lks 2nd hand car ekak hoya hoya hitiye:sorry::sorry::sorry::sorry:.
    2nd hand ewatath danma idalama price wadi karala illaida mcho?:no::no::no:

    mae stahiya athulathama ganna puthe nattann prana magulluth 20lax wlaata wage ei
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dan ithin Hybrid car or Diesel Van ma witharai ganne wenne ewa witharai aduma ganakin wadi wela thiyenne.

    2000cc ta adu Hybrid car - 8% (Toyota Prius, Honda Insight etc..)
    13-20 seat Diesel Van - 13% (Toyota Hiace, Nissan caravan etc.. school van type ewa)

    Bike padalath iwarai 39% :P

    Wahana wikunanna inna, Langadi wahana gaththa katttiyata nam bonus hambuna wage athi. Dan laksha ganaka labayak thiyagena wikunanna puluwan.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපි Marutiයක් ගෙන්න ගත්තොත් තමයි ඔක්කොම උන් අපිට අරින්න එන්නෙ..උන් Aston martin,Porsche,Cadillac ඒ මොනව ගෙනාවත් කාටවත් අවුලක් නෑ...උන්ගෙ අම්මල ගුණසිංහපුරේද දන්නෑ job එක කරන්නෙ.............f***ing wonder of asia
     
    Mar 29, 2012
    410
    26
    0
    mae stahiya athulathama ganna puthe nattann prana magulluth 20lax wlaata wage ei




    hadisi wela, engima nathi ekak ganin!


    poddak kalabala nowi hitapan. mechchara tax wadi kale, dollar rate eka adu karaganna wenna puluwan. masekin dekakin, exports tikak giyama, dollar eka apahu settle wenna bari naha.


    mathaka thiyaganin me English saying eka - "only fools rush in"

     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    adoo
    apit godak mahansi wela raa dawal katta kala lowet nati katu kalaa tamaa hamba karala ganna giye
    dan itin..................... :no::no::no::no:

    අනේ මචෝ වැරැද්දක් හිතුනනම් සමවෙයන්.....මන් වැරදි දෙයක් හිතල නෙමේ බන් කිව්වේ.....දැන් ඉතින් කොහම උනත් උබේ කටෙත් පස් මගේ කටෙත් පස්........:lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ade matat kela wena line ekak tiyenne
    monday wenakam price kiyanna baa kiwwa
    mata adu tanak set unot kiyanna
    shik

    :(:( දුක තමා ...... මගේ සිහිනේ කෑලි කෑලි වලට කැඩිලා ඉන්නේ බං...... :( දැනටමත්, කාර් සේල් උන් ගනන් වැඩි කරලා ඈති..... ශික් විතරක්..... සල්ලි ටිකක් එකතු කරන් ලීසින් එකක් දාලා ගන්න බලන් හිටිය වාහනේ........ :angry::growl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දඩබ්බරයා;12418114 said:
    යකෝඋබට තාත්ත අරන් දෙන්නේ....මම මේ cahter කාල කාල දුක් විදලා ඉතිරි කරපු සල්ලි වලින් ගන්න හිටියේ වාහන කට්ටක්....බලපන් දුක දැන්....:(:(:(:(:(:(

    මටත් ඔය සෙතේමයි මචන්:frown:
    හෙටම හොඳ පැත්තකින් ඉඩමක් හොයන්න තීරණය කරා,:yes::yes:
    වාහන ඕන නැහැ,:no::no:
    කොම්පැනියේ තෙල් ටිකෙන් තව අවුරුද්දක් අදිනවා,;);)
    එතකොට මොනවා හරි වෙයිනෙ
    :(
     
    Last edited: