1. chaturanga836

    Sadaharitha Plantation Ltd

    Risk thiyenawa, mokaka hari invest karana eka mata hondayi.
  2. chaturanga836

    📽🎥🎬 "පරමාණු බෝම්බයේ පියාගේ" ජීවිත කතාව දිගහැරෙන, ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer' සිනමාපටයේ ප්‍රථම නිල රූපරාමු හා ඡායාරූප 🎬🎥📽

    නෙට්ෆ්ලික්ස් එකේ ඩොකියුමන්ට්‍රි එකක් තියෙනවා දෙවන ලෝක යුද්දේ ගැන. ඒකේ තියෙනවා ජප්පෝ එක්ක යුද්ධ කරපු හැටි. ඇමරිකන් උන් බෝම්බේ දැම්මෙ නැත්තං යුද්ධේ ඉවරවෙන්නේ මීට වඩා ගාණක් දෙපැත්තෙන්ම නැති කරන්.
  3. chaturanga836

    Sadaharitha Plantation Ltd

    Agarwood thama mamath damme, Pintanna ekai mekai 2kma damma. 20k gaane
  4. chaturanga836

    කෝටියක් දෙකක් විතර සල්ලි තියෙනවා නං, ලංකාවේ ඉන්නවනං කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද?

    අනිවා, දේපල උබේ නමට තියාගන්න එපා. ටැක්ස් ගෙවන්න වෙනවා. බැංකු බාරේ තියන එක තමා හොඳම,
  5. chaturanga836

    කෝටියක් දෙකක් විතර සල්ලි තියෙනවා නං, ලංකාවේ ඉන්නවනං කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද?

    එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වගාවක්, සත්ව නිෂ්පාදන ගොවිපලක්. නිෂ්පාදන කරනවනම්, ලොකුවටම කොලිටියටම කරන්න ප්ලෑන් කරන් කරන්න ඕන. නැත්තං අවුරුදු 5කින් පස්සේ හොයාගන්නවත් බෑ.
  6. chaturanga836

    ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

    මහින්ද පතිරණ කීර්ති වර්ණකුලසූරිය රංගන ද සිල්වා මුන්ට මාධ්යවේදියෝ කියන්නේ ඇයි කියපන් ?
  7. chaturanga836

    මා ජනපති කලොත් වැඩ පෙන්නනවා.. කෝටිපතියන් 10,155කට කැපකරු මාපිය ක‍්‍රමයට සිටළු පාසැල් බාර දෙනවා…

    ටයිට්ල් එක විතරයි කියෙව්වේ ඒකත් බාගෙට කියලා, පොර වෙන්න ඕන කිය්ලා හිතන් නිව්ස් එක කියෙව්වා, අනුමානේ හරි
  8. chaturanga836

    බයි පොන්න්යෝ අන්දපු හැටි....ITN මයිකල් ජැක්සන්වයි,ජෝතිපාලවයි කම්පෙයර් කරපු හැටි

    ජෝතිගේ සිංදු වලට වඩා මිල්ටන් මල්ලව ආරච්චිගේ සිංදු සෙට් වෙනවා. ජෝතිගේ සිංදු එකක් දෙකක් වගේ තමා සෙට්
  9. chaturanga836

    බලපන් මේ සුද්දට අඩියක් තියන්ඩ දෙන්නේ නැති හැටි නිදහසේ

    ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
  10. chaturanga836

    මිනිසා (අ)සමත්නේ

    වේගය, කාලය, පටවාගෙන යා හැකි බර ප්‍රමාණය කියන දේවලුත් ඇතුල් වෙන්න ඕන
  11. chaturanga836

    දෙරණෙ සංඛ ගැන review එකක්

    ඒ රනිල්ම තමා දැන් ඉන්නෙත්. හැබැයි මූ තාම දෙරණේ
  12. chaturanga836

    චන්දිගාර්වලින් අ‍ාපු කළු වුණාට ලස්සන කෙල්ලෙක් - shaun romy 😍😍

    මේ ලඟදි මිරිස්ස ඇවිත් ෆොටෝ ශූට් එකක් කරා
  13. chaturanga836

    මොකක්ද මේ 99x එකේ සීන් එක?

    බිච් ලුක් එකක් තියෙන්නේ
  14. chaturanga836

    මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි…

    ලඟ පාත එකෙක්වත් හිටියෙ නැද්ද පල හු%*තෝ යන්න කියලා කියන්න
  15. chaturanga836

    පොත්ත සුදට පොෂ් ලුක් එකට හිටියට මුන්ගේ ගොන්කම බලපන්කො.. 🥴

    පොත්ත සුදු උනාට *ත්ත කළුයි,. - ඇතුලාන්තය දකින්න පුරුදු වෙන්න
  16. chaturanga836

    බිස්කට් මිල අඩු වේ

    මම නම් කොහොමත් කන එක අඩු කරලා තිබ්බේ.

    No contents