1. chaturanga836

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    රනිල් චොර වෙන්න ඌගේ බල ලෝභි දේශපාලන තීන්දුත් හේතු උනා. උදාහරනයකට රවී වගේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එකෙක් තියන් හිටියා.
  2. chaturanga836

    සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

    ෆ්‍රීලාන්ස් පැත්ත ගොඩ දාගත්තනම් උඹට මාසෙට ලක්ෂ 8, 10 ත් අතර ගාණකට යන්න පුළුවන්.
  3. chaturanga836

    සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

    රට යන්න හිතනවනම්, ආයේ මේ පැත්තේ කකුල තියන් තීරණ ගන්න එපා. එක පයින්ම පලයන්. ස්වීප් එක ඇදුනා කියලා හිතන් යන්න තියෙන්නේ.
  4. chaturanga836

    ජනතා ප්‍රශ්න දවසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ..ඒක නිසා කල් දෙන්න - මහින්ද රාජපක්ෂ

    මේ තියෙන්නේ, පන්සලෙන් අරූට කතිරේ ගහපන් කිව්වම වැඳගෙන කතිරේ ගහන්න යනවා ඊට පස්සේ.
  5. chaturanga836

    පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

    ඌව ස්කූල් එකට ගන්න බෑ, විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් කියලා කියන්නේ, එතකොට පිනා රෑට උගේ ගෙදර එනවා.
  6. chaturanga836

    පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

    ෆොරස්ට් ගම්ප් එකේ කොල්ලව ස්කූල් එකට දාගන්න උගේ අම්මා කරපු දේ මතකද ? ඉතුරු ටික කියන්නේ නෑ ඉතිං
  7. chaturanga836

    ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ?

    උඹ ඉස්සෙල්ලා පිනට කන එක නවත්තපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්.
  8. chaturanga836

    IMF අනුමැතියෙ බලපෑම

    මධ්‍යම පන්තියටයට තමා කෙලවෙන්නේ. දුප්පත් අයට අවුලක් නෑ. කොහොමත් එකයි. ආනයන සීමා වෙන්නෙ නෑ. හැබැයි මිලදී ගැනීමේ හැකියාව අඩු නිසා, සීමා වෙයි. මිනිස්සු ආදෙශක හොයාගනී. අළුත් බිස්නස් ඇතිවෙයි. කාලයක් යයි අඩුම අවුරුදු 10ක් වත්. ඒ උනාට මේ කලබල අස්සේ ඩ්‍රොප් ශිපින් කරලා බඩු ගෙන්නලා විකුණන්න හදන උන් ඉන්නවා.
  9. chaturanga836

    IMF අනුමැතියෙ බලපෑම

    රජයේ සේවකයෝ ආයේ ඔළුවට පොල්ලෙන් ගැහුවත් උද්ඝොෂන කරන එක අඩු වෙයි. පිංපඩි අඩුවෙයි. සහනාධාර අඩු වෙයි. ටැක්ස් වැඩිවෙයි. අපිට අවුරුදු 50ක් වත් යනකම් එදා වේල තමා.
  10. chaturanga836

    IMF එක මුහුදේ තියන පිටසක්වල ජීවීන් ගේ ආයතනයක් ද?

    ඔය එකක්වත්, මරණින් මතු දිවිය බලලා අපිට පිනට සල්ලි දෙන්නේ නෑ. අපි දැන ගන්න ඕන ගොඩ යන්න. ඉන්දියාව 2007 හරි ඔය කාලෙදි, මන්මෝහන් සිං ඉන්නකොට අයි. එම්. එෆ් එකට ගියා. ගිහින් ඒ කිව්ව ප්‍රතිසංස්කරන කරා. අද ඉන්දියාව ගොඩ. තව රටවල් තියෙනවා. ප්‍රතිසංස්කරන මොනවද කියලා ලිස්ට් එක දීලා, ඒ සල්ලි හෙමින් හෙමින්...
  11. chaturanga836

    නන්දසේන පොන්නය රට කාපු හැටි

    මයිනට කියපන් නඩු දාලා උන්ව අල්ලලා, හොරා කාපුවා අය කරගන්න කියලා. ( හොරු අල්ලන එකක් නෑ, නඩු ටික නිදහස් කර ගනී ).
  12. chaturanga836

    ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මාතලේ නගරයේ ගෑස් පෝලිම් වල සිටින ජනතාවට ඇවිදින මංතීරුවක් තනා දෙයි! වියදම කෝටි 4.5

    උඹ කියන කතාව හරි, සම්බන්ධයක් නෑ. මයිනා දාඩිය මහන්සියෙන් හම්බු කරපුවා වලින් ඔය හදලා තියෙන්නේ. දැන් පලයන්.
  13. chaturanga836

    වෙළදාම් කිරීමට නුසුදුසු දේවල්

    සත්ව වෙළඳාම හොඳ නෑ, ගව පාළනය ඕකේ ?
  14. chaturanga836

    පතිනියකගේ හෝරාව

    මෙලෝ රහක් නෑ, වල් ඌරෝ බලත අල උලනවා වගේ
  15. chaturanga836

    ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

    හ්ම්ම්, සංස්ථා ටික ප්‍රයිවට් කරලා, පිං පඩි ගන්න උන් ටික පැන්නුවනම් ගොඩ.
  16. chaturanga836

    කාලෙකට පස්සෙ බිත්තර රෝල්ස් එකක් කැව

    එහෙම කරලා, තව එකෙක් හදන්නද ? පිස්සු කෙලින්න එපා
  17. chaturanga836

    මෝඩ නන්න සේන යනකොට

    ආපහු දිනයි ලබ්බක්. රාජ පස්සලගේ අන්තිම කාලේ. ඌ තියෙන ඔක්කොම හොරකං කරන් ඇමරිකාවට පනී. තෝව ගන්න එකක් නෑ. මුන් ගියහම සජියට කඩේ යන්න පටන් ගනින්. අඩු ගානේ උඹට පිං පඩි හම්බුවෙන රස්සාව වත් රැකෙයි.
  18. chaturanga836

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    අබුඩාබි. මෙහෙ ඉඳන් කරන්නේ. මාසෙට 8 ක් විතර එනවා. ඉතුරුවක් තියෙනවා ඉතුරුවා ගෙන් කොටසක් ක්‍රිප්ටෝ වල දානවා. අනිත් වා ස්ටොක් මාකට්
  19. chaturanga836

    මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

    මට මගේ කියල තාම වාහනයක් නෑ.., හැබැයි මම ගොඩක් ඉන්වෙස්ට්මන්ට් වලට සල්ලි දාලා තියෙන්නෙ. මට ඒවගෙන් ලොකු ප්‍රොෆිට් ආවා, පහුගිය කාලේ ස්ටොක් මාකට් එකෙන් එහෙම 104% විතර ප්‍රොෆිට් ආවා.

    No contents