1. chaturanga836

    ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

    තව ලැප් එකක් තියාගනින් උඹේ ඒවට. සිංදු අහන්න, ෆිල්ම් බලන්න ,වැල බලන්න ඒක පාවිච්චි කරපන්. මම ලැප්ස් 3ක් තියාගෙන වැඩ කරන්නේ. 2ක් වැඩ වලට. අනික මගේ පර්සනල් ඒවට.
  2. chaturanga836

    ලක්ෂ 80 විකුණන, FB ගෘප් ගන්න උන් ඉන්නවද?මේකේ ඇත්ත මොකක් ද?

    ඕකෙන් ගං බයියෝ තව තව ඇදෙනවා පේජ් එකට. ඊට පස්සේ තව ලොකු ගාණකට විකුණන්න පුළුවන්.
  3. chaturanga836

    Japan to Buy Russian Oil... Big Blow to Uncle Sam

    උන් රටේ ප්‍රශ්න විසඳන්නේ නැතුව අනුන්ගේ ලබ්බවල් හොයන්න වියදම් කරනවා.
  4. chaturanga836

    Proposal girl

    ඒකිත් හිතන් ඇති උඹ ලොකු සීන් කියලා.
  5. chaturanga836

    SL may be the first to recover in such a short time from financial crisis

    පොසිටිව් නිව්ස්, බට් වැඩක් නෑ.
  6. chaturanga836

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    ඉහල යන්නේ ඩොලර් එකට සාපේක්ශව. අනිත් එක විකිනෙන්නෙ රටින් පිට. ඩොලර් වලින් ගන්න අයට බලපෑමක් නෑ. ඇමරිකාවේ ෆැක්ටරි එකක වැඩට එක්කෙනෙක්ට ගෙවන ගාන මෙහෙ 2කට ගෙවලා වැඩේ කරගන්න පුළුවන් නම්. එතනට තමා ආයෝජකයෝ එන්නෙ. චීනේ, ජපානේ එයාලගේ මුදල් ඒකකය අඩු කරන් හිටියේ ඔය හේතු නිසා.
  7. chaturanga836

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    ඩොලර් එක ඇත්තටම් වැඩි වෙන්න ඕන. අපනයන දිරිගන්වන්න.
  8. chaturanga836

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    ඒකට මිනිස්සු කැමති වෙන්නෙ නෑ, හේතුව, පොඩි පොඩි අක්වුන්ට් වලට සෙතක් වෙන්නේ නෑ. දැන් තිබ්බා නිව්ස් එකක්, බේල් අවුට් කරන්නෙ නෑ, ඩිපොසිටර්ස් ලා බේරගන්න බලනවා කියලා, බැංකුවේ සී.ඕ. සතියකට කලින් තමන්ගේ කොටස් ටික විකුනලා.
  9. chaturanga836

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    දැන් සල්ලි ප්‍රින්ට් කරන්න බෑ, උද්ධමනේ තව උඩ යනවා. බේල් අවුට් එක තාම අවිනිශ්චිතයි.
  10. chaturanga836

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    වචන තැපලුනා. තව 4ක් රිස්ක් එකේ ඒ 4ත් වැටුනොත් ආපහු ලොකු global economy crisis එකක් එනවා. රුපියල උඩ ගියත්, පහල ගියත් වැඩක් නෑ. . ඉන්දියන් රුපියල් වලට තමා යන්න වෙන්නේ. ------ Post added on 1678711450 ------ Post added on 1678711620
  11. chaturanga836

    පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

    ඩොලර් ප්‍රින්ට් කරා උද්ධමනේ නවත්තන්න. ඒකෙන් උනේ බොන්ඩ් වල රේට් එක අඩු උනා. 90% බැංකු සල්ලි දාලා තිබ්බේ බොන්ඩ් වල. ක්‍රිප්ටො වල USDT, .BUSD, USDC දාලා තියෙනවනම් මාරු කරගන්න එක තමා හොඳ
  12. chaturanga836

    රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

    කිසිම ආදායමක් නැතුව රුපියල ශක්තිමත් වෙලා. හැකිලෙන ආර්තිකයක් තියෙන රටක රුපියල ශක්තිමත් වෙලා. ඕන ගොනෙකුට තේරෙනවා රනිලා චන්දෙට ලෑස්තිවෙනවා කියලා. අවුරුද්ද අන්තිම වෙන්න කලින් ආපහු උඩ යයි රොකට් එකක් වගේ.
  13. chaturanga836

    Negative රටක Positive බලාපොරොත්තුව - #Thankyou රනිල් 🇱🇰 අදින් අවසන් වන සතියෙන් බිදක්...

    දන්නෝ දනිති. රැල්ල පස්සට ගියා, සුනාමිය එන්න පටන් අරන් නෑ තාම.
  14. chaturanga836

    පයිනෑන්සල් ඇඩ්වයිස් තමා ඕනේ

    ටැක්ස් කැපෙන ගාන එක්ක වැඩිවෙන්නෙ කීයද බලපන්.

    No contents