මාත් හැම සමාජ කොටසක්ම විටින් විට ඇසුරු කරලා තියෙ බන්. ගම ,මුඩුක්කුව, කොළඹ හයි ක්ලාස් ,වෙන්ඩ පොෂ් ,රියල් පොෂ් සෙරම ..දැක්කොත් හිනා වෙනවා,කතා කරනවා එත් අපිට කියලා තියෙ නෙ අනන්‍යතාවයක් සහ ප්‍රමිතීන් වගයක්. අන්න එව්වා පාවලා දෙන්නෙ නැහැ.
අපි අපෙ තත්වෙ රැකගන්නවා මොකාව ඇසුරු කරත්.
මෙව්වා අපි රසවිඳින...