කිරිඇල්ල හාමු

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mehemayi machan,oya Indian caste system ekayi ape caste system eka godak wenas,1800 ganan walata kalin lankawe kula durawaliyak thibbath ape un ekekuta ekek pahath kiyala salakala na,eka suddo 1800 ganan walin passe awith kala deyak,umbata oka danagannama one nam mama dirgawa pahadili karannam,anika kula durawaliye Rada/Raja/Dhobi kiyana un godakma pahath na,issara Govigama minissu ho wena onama kuleka minissu Dhobi ayawa hadinnuwe Hene Mama,Redi Nanda,onna owage nam walin,anika dhobi minissu thama gedaraka kotahalu and wiwaha charithra and kanya test eka karanne :D
    අහ් අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ වගෙ රජාගෙ බාස්ටර්ඩ් ලා ගෙන් පැවතගෙන එන උනුත් රජ ලෙ කියලා ලොකුවට නටනවා ඇති.
    අපෙත් හිටියාප් පොරක්, ඌත් හෙන වංශෙ ටොක්ස් දුන්නා ,උගෙ සීයා මුදලි කෙනෙක්ලු. එහෙමයි කියල පෙන්වන්න නැමි පනාවක් එහෙම එල්ලල තියෙනවා ගෙදර සාලෙ ඉස්සරහ.
    පස්සෙ වෙන එකෙක් කිව්වා ඌ ගැන ඇත්ත.
    ලංකාවෙ කුල ක්‍රමෙ ඉන්දියාවෙ තරම් නම් චාටර් නැතුව ඇති. ඉන්දියාවෙ නම් අඩු කුලෙ එකෙක්ට නාන්න කරන්නත් වෙනම තැන හදලා තියෙනවා.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    na ban oya hadayata thiyanawa CMB 7 wala geyak,Ranil ge thattha Esmond thatthage malli Laksman Wikramasinga pora hitiya bishop kenek,mun okkoma agame un.

    https://en.wikipedia.org/wiki/Lakshman_Wickremasinghe


    මූ ඉපදුනේ කොළඹ තමයි,මුගේ පරම්පරාව බද්දේගමින් පැවතගෙන එන්නේ,හැබැයි පොරම තමයි ඒක කිව්වේ.
    පොර ඡන්දෙ ඊල්ලලා තියෙන්නෙ කැළනියෙන් මන් හිතන්නෙ. බියගම ආසනෙ ?
    ඔව් රනිල්ල වගෙම අනික් අපෙ රට පාලනය කරපු එවුන් ක්‍රිස්තියානි උන් තමා, මහින්දත් එහෙම නෙ ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ubath me kathawa godak durata dannawa ne. ubage kathawata thawa poddak man dannam. 1818 sudda lankawe udaratai , uvei hitiya pirimingen aurudu 12 adu un maruwane . ita passe udarata idam godak alla ganne oya pahatharatin apu minissu. godak walau suddage bale aran un allagannawa ilgata kohoma hari kalin paramparawe wisthara walata anuwa nami anith dealui hada gannawa. anna ehema apu un thama godak inne. atharin pathara innawa aththa paramparawala ayath. me degollo ae kulaya anuwa salakana widiha wenas'
    salli idam wathupiti nathath mul radala paramparawala ayata minissuge adare thibba hindama ae minissu hakithak nagitta. ae minisssu hasirena vidihai ara boru udaratiyo hasirena widihai hodata dana ganna puluwan danna ayata.
    ජේ ආර් ගෙ මුල් පරම්පරාවත් ඉන්දියාවෙන් ආපු තම්බියෙක්ගෙන් ආරම්භ වෙන්නෙ කියලා කවුද එකෙක් කියලා තිබ්බා
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    අහ් අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ වගෙ රජාගෙ බාස්ටර්ඩ් ලා ගෙන් පැවතගෙන එන උනුත් රජ ලෙ කියලා ලොකුවට නටනවා ඇති.
    අපෙත් හිටියාප් පොරක්, ඌත් හෙන වංශෙ ටොක්ස් දුන්නා ,උගෙ සීයා මුදලි කෙනෙක්ලු. එහෙමයි කියල පෙන්වන්න නැමි පනාවක් එහෙම එල්ලල තියෙනවා ගෙදර සාලෙ ඉස්සරහ.
    පස්සෙ වෙන එකෙක් කිව්වා ඌ ගැන ඇත්ත.
    ලංකාවෙ කුල ක්‍රමෙ ඉන්දියාවෙ තරම් නම් චාටර් නැතුව ඇති. ඉන්දියාවෙ නම් අඩු කුලෙ එකෙක්ට නාන්න කරන්නත් වෙනම තැන හදලා තියෙනවා.

    uba hari machan , ape kula krame thibbe wada kramya anuwa godak. anika samahara gothrika kandayam wage hindath kula haduna. habi ape minissunta salakim godak manushiyai. amanushika na.
    ae kale raja unath weswaln athal ganna giye anna ae hindai.
    hama minihama thamange kule, paramparawa anuwa dakshayo wenna haduwata ilaga kuleth ekka patalenna giye na. govigama kule Gamaralata sahayata anith kula wala minissu ekathu une anna ae hinda. thamange thanth anunnge thanath dekama rakenne degolloma thama wagakimai hakiyawai rakagaththoth kiyala ae kottasawala minissu danan hitiya. suddai , uge passe awa kalusuddoi thamange wasiyata meka vinasa kala.
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ජේ ආර් ගෙ මුල් පරම්පරාවත් ඉන්දියාවෙන් ආපු තම්බියෙක්ගෙන් ආරම්භ වෙන්නෙ කියලා කවුද එකෙක් කියලා තිබ්බා

    OW ,mata mathaka vidihat Thammbi mudali. suddata kath adapu aya.