පාරවල් අයිනෙ ගෙවල් තියෙන එක ඉඩමෙ වටිනාකමට හොඳයි එත් ජීවිතෙ අවදානම්, අර කිව්වත් වගෙ ඉමොෂනල් කමට ලොරි කාරයා වැරදි වගෙ පෙනවා, එත් උගෙ වැරැද්ද වැස්ස දවසෙ වේගය පාලනයකින් තොරව වංගුවක් ගැනීම ,
බයිසිකල් කාරයා තමා මූලික වැරැද්ද නීතිය අනුව, ධාවනය සිදුවන පාරක වාහනයක් නවත්වා සිටීම තහනම් මන් හිතන්නෙ, එක්කො...