නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා.. ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    s4W15Zc.png


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    JSUpGBX.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    64V65jV.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    HDts2U5.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    qLKejOM.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    for9qKG.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    xR6evqh.jpg


    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා..

    n0q0XiW.jpg




    එපා.. එපා.. එපා.. අනේ එපා 💩💩💩
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රිදිල, ඔය එක රැලියට 2 3ක් තිබ්බොත් ගුපියො හැපිල මැරෙනව..🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පෝ මේ රැළියට නොමිලේම දුන්න ප්‍රචාරණය අගේ කොට සලකමු..
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    විහිලු නෙමෙයි මචං
    මෙව්වා දැක්කම හිතෙනවා මේ රට කවමදාක වත් ගොඩගන්න පුළුවන් රටක් නෙමෙයි කියලා :no:
    සිරා බන්. 😒 මෙච්චර විනාසයක් කරපු හොරු රගනවා බලන්න එන එවුන් ඉන්නවා කියන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක

    අම්මෝ මේ ඉන්නේ උදේම රිදුන සෙට් එක....ලොල් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    epsgq0w.jpg
    ගෑස් නැති උන් තමයි ගිහින් තියෙන්නේ බන්. සල්ගාදු වල අද දවල්ට කන්න දීලා ලු. ගෙදර ගෙනියන්නත් බත් පැකට් දීල. සිලින්ඩරයක් තියන් හිටන් ඉදල ගෙදර ගිහින් උයාගෙන කන එකද ලේසි, ජෝක් නාට්ටියක් ඉදගෙන බලලා බත් එකකුත් කාල යන එකද ලේසි ?
     
    • Haha
    Reactions: Xi Jinping

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    මම අදින් පස්සේ වල් අලි ගහලා ගෙවල් කුඩුපට්ටම් වෙලා මැරෙන එවුන් ගැන දුක් වෙන්නේ නෑ නෑමයි.. :yes::yes::yes:
     
    • Haha
    Reactions: Xi Jinping

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    විහිලු නෙමෙයි මචං
    මෙව්වා දැක්කම හිතෙනවා මේ රට කවමදාක වත් ගොඩගන්න පුළුවන් රටක් නෙමෙයි කියලා :no:

    බය වෙන්න එපා මච්න් චන්දයක් දිනන්න 100% ඔනෙ නෑ. දැනට ඉන්න විදිහ හොදටම ඇති 51% තිබ්බානම් හොදටම ඇති. බස් වලින් අද්දන්නත් පොන්නයාට සෙනග නැති උනා කියන්නේ ඒ හොදටම ඇති. කොහොම හිටපු සක්කිලියෝද මුන්. :lol: :lol:

     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රැලි තියලා කොරෝන වලට පුක දීල තව රට වහගන්න එපා ලු ගොබ්බසේනයක් ම තමා නානක්කා මොනවහරි කියන්න ඇති :LOL::LOL::LOL::LOL:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    නැවතත් රට වහන්න ඉඩ තියන්න එපා.. ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්​