මටත් ගන්න බැරි උනා මචන්. මගෙත් කෝල් අරගෙන දැන් තියෙන්නේ $ක් විතර. වෙරි සොරි මචන්.
මචන්, එයාට කියන්න හොද මොබයිල් එකක් අරගෙන එකට skype දා ගන්න කියල. එතකොට එයාට Wifi zone එකකට ගිහින් ඇති තරම් උබත් එක්ක free කතා කරන්න පුළුවන් නේ :).
SL Rs.2000 අඩුවෙන් skype ඉන්ස්ටෝල් කරන්න පුළුවන් හොද මොබයිල් එකක්...