මේක_කරන්න_පුලුවන්ද?
මචන්ලා මචීලා මම මේක දැක්කෙ Facebook එකේ. ඇත්තටම මේක කරන්න පුලුවන්ද?
මට නම් හිතෙන්නෙ කොහොමවත් බෑ කියල
(අඩි රූල සහ මිටිය අයත් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේසය උඩට එන්නෙ නැති නිසා). ඔයගොල්ලොන්ගෙ අදහසුත් පැහැදිලිකිරීමකුත් එක්ක කියමු බලන්න.
--------------------------------------------------------------------------------------------------------------------
Repost නම් sorry .

Last edited:

මිටියට බදලා තියන ලනුව ලිස්සන්නේ නැත්තම් ඕක කරන්න පුළුවන් 