උබ නම් රියල් නූගත් ගමේ බයියෙක් තමයි :lol: උබ බිංදුවක් වත් ඉගෙන ගෙන නෑ කියල හොදට පේනව.:sorry:
උබට තේරෙන සිංහලෙන් මං ඒකයි කලින් කිව්වෙ රටේ එකීයත්ව ගැන බලපාන තීන්දු තීරන හොර රහසේ
ගන්න බෑ. එහෙම අරං තියෙනව නම් ඕන කෙනෙක්ට උසාවියේ නඩු දාලා එවා හෙලි කරගන්න පුලුවන්.
කොටින්ම ඊට පස්සෙ බලේට ආපු මරාට ඔය ගැන...