1. DJvodka

    Eksath kaantha sabapathini MR ta sahaya dakvai

    ගෑනුන්ගෙ මොලේ හැදි මිටේ තරමට කිව්වට මේ ගෑනිට එච්චරවත් නැද්ද කොහෙද :rofl:
  2. DJvodka

    The Maze Runner 2014 BluRay 720p, 1080p

    hunger games wage ekakda?
  3. DJvodka

    Mage geh kuliyata inna ponnayao tika yawaganna amarui ponnayo!

    ඇත්ත කියපන් උබ උන්ට ගූ බයයි නේද? :lol:
  4. DJvodka

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    ඉතින් බං එක ෆෝන් එකකට කීයක් කියල ඩ්‍රයිවස් එවනවද? ෆොන් කියක්නම් හදනවද එක අවුරුද්දකට? එතකොට හැම අප්ඩේට් එකක්ම ටෙස්ට් කරන්න වෙනව. හැම රිලීස් එකකම බග්ස් කොච්චර තියෙනවද fix කරන්න? උන්ට වෙන වැඩක් නැතිවෙයි අප්ඩේට් එවනව ඇරෙන්න :P
  5. DJvodka

    iphone ගැන ඕනේ දෙයක්...

    Hey guys I have an iphone 5 with a network lock by EE (UK). Is there any way that I can get this unlocked without going through them?
  6. DJvodka

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    එවට තියෙන්නෙ generic drivers බං. ඒව ඕනම PC එකකට පොදුයි. mobile phones වලට ඒවගේ කරන්න බෑ. ඒවට වෙන වෙනම ගොඩක් කෑලි එනව එවට standard එකක් නෑ. ඒනිසා අනිව රියල් ඩ්‍රයිවස් ඕන නැත්තම් සිස්ටම් එක unstable වෙනව.
  7. DJvodka

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    මේකෙන් තමයි ඇන්ඩ්‍රොයිඩ් අනිත් ඒවගෙන් වෙනස් වෙන්නෙ. iphone 5 එක ලෝකෙ කොහෙන් ගත්තත් ඒ ෆෝන් එක ඒ විදියමයි, ඒ කැමරාව ඒ විදියමයි, ඒකෙ UI එක තියෙන එකමයි, බැටරි ලයිෆ් එක එකමයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් ඒවගේ කොටු කරල නෑ. ඒක නිසා කවදාවක් වත් ඇන්ඩ්‍රොයිඩ් වලට එකම standard එකක් එයි කියල හිතන්න බෑ.
  8. DJvodka

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    සමහර හාඩ්වෙයා වෙනසක් නැතුව වැඩ කරන්න පුලුවන්, එත් ගොඩක් ඩ්‍රයිවස් ඕන අප්ඩේට් කරන්න. (windows 95, 98 වල අනිවාර්යෙන් ඩ්‍රයිවස් ඕන වෙන වෙනම) PC හදල තියෙන්නෙ කොමන් අකිටෙක්ච එකකට. නමුත් තාම ඒවගේ හැමෝම පිලිගන්න standard එකක තාම නෑ phones වලට. උදාහරනයක් විදියට ෆෝන් එකේ කැමරා, ටච් ස්ක්‍රීන්...
  9. DJvodka

    ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

    ගොං ප්‍රශ්නයක්නෙ උබ අහල තියෙන්නෙ :yes: වින්ඩොස් XP එක ෆෝමැට් කරල උබ 7 දානකොට XP ඒකට සපෝට් කරන මදර් බෝඩ් එකේ ඩ්‍රයිවස් 7 එකට සපෝට් කරනවද?
  10. DJvodka

    Honda Fit GP1 Price & Fuel Consumption

    Unregistered 33,34 ganna puluwan. 95 octain lankawe hetiyata gahapan. Thel avg 20, 25 weda karanawa. 27 unat weda karanawa smoothly drive karnawanam
  11. DJvodka

    සුමනදාස_NSB

  12. DJvodka

    \අයියෝ සිරිසේන ,, මෙන්න මෙහෙ වරෙන් බන්

    කමක් නෑ තව ටිකක් උඩ පැනපන්කො :lol:
  13. DJvodka

    \අයියෝ සිරිසේන ,, මෙන්න මෙහෙ වරෙන් බන්

    ඔය ස්වයං වින්දනේ තියෙන්නෙ බොහොම ටික කාලයයි. :yes:
  14. DJvodka

    අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

    මං නම් මුලින්ම දැන ගත්ත ඕක :lol: තව ඉස්සරහට හොද හොද නාට්ටි බලාගත්තෑකි මුන්දගෙන්
  15. DJvodka

    Phillip Hughes dies aged 25

    Holy shit! R.I.P :(
  16. DJvodka

    Why girls hurt their loved opposite sex when they got a chance ?

    What do you mean by hurting you physically? Did she try to cuff you to bed and beat your erected penis? :baffled:
  17. DJvodka

    Samsung S5- Storage space running out

    1. Dial *#9900# 2. Delete dumpstate/logcat
  18. DJvodka

    ෆිවර් කෝටීපතියෙක් ලන්කාවෙන්

    scurvy ta pennana epa heart attack hedila merei :P

    No contents