1. Keshan94

    Koheda Me?

    ඇල්ලද ?? ඉස්සර ඇල්ල ඔය වගේ ලොකු ලොකු හොටෙල් නැහැ තැපැල් කන්තොරුවයි කඩ ටිකයි තිබ්බේ :baffled:
  2. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    මම මේ මගුල ගත්තේ england premier league එකයි champions league එකයි බලන්න බන් youtube එකේ එව්වා නැහැනේ :rofl: thanks bro ඒත් sports චැනල්ස් නැහැනේ බන් :dull: ------ Post added on 1701003988
  3. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    අඩේ මේ මොකද්ද. මේකද යූස් කරන්නේ ??? :shocked: sports චැනල් නැහැනේ :baffled:
  4. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    මාත් මේක ලාබ නිසා ගත්තේ අනික මැච් එහෙමත් බලන්න පුළුවන් ඊට පස්සේ අයින් කරලා දාන්න පුළුවන් ඕනේ වෙලාවක. දැන් නම් තේරුමක් නැහැ පාඩුයි අයින් කරලා දානවා :yes:
  5. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    දවසකට HD රුපියල් 12 + Tax . SD රුපියල් 7 + Tax හැබැයි ඕනේ වෙලාවක ඇක්ටිව් කරලා පැය 24 ක් බලන්න පුළුවන් දැන් හදල තියෙන්නේ මාසෙටම මේ ගාන ගෙවන්න ඕනේ ඇක්ටිව් කරන්න :baffled:
  6. Keshan94

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    දැන් මාසෙටම ගෙවන්න ඕනේ තමන්ද ඕනේ එක චැනල් එකක් බලන්න 124+ Tax :lol: sports බලන උන්ට තමා කෙල වෙන්නේ :(
  7. Keshan94

    FANTECH MK855 MECHANICAL KEYBOARD

    මේක ගන්න LOGITECH G413 price වැඩි වෙන්න කලින් 17000 ට ගත්තේ දැන් 27500 ක් වෙනවා. :baffled:
  8. Keshan94

    Are you stupid 😡 yes 😁

    උන්ගේ ආරක්ෂාවට කරන්න යන්න ඇත්තේ ගග දැක්කම පේනවනේ පිස්සු ගෑනියෙක් :lol:
  9. Keshan94

    PC Game ගහන සිංහලු help me

    https://store.steampowered.com/
  10. Keshan94

    උබලටත් දවසකට කන්න 5000ක් විතර යනවද?

    ඩිනර් එකට 2000 ට මොනවද හැමදාම ?? :shocked:
  11. Keshan94

    🤭

    GOD
  12. Keshan94

    පරිගණක ක්‍රීඩා ගැන දැඩි අවධානයක්

    මේ ආදී කාලේ ලින් මැඩියෝ ඉන්නකන් රටට ගොඩ ඒමක් නැහැ... දැන් දැන් තරුණ උන් ඕවට එන්න ඕනේ :yes:
  13. Keshan94

    UK ගියපු ඇත්තෝ

    :baffled:
  14. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දන්නවා බන් ඒ උනාට වැඩක් නැහැනේ හොද උන් එකෙක්වත් නැහැ :nerd:
  15. Keshan94

    November 30 Tax File

    කොහොමද ? ඔන්ලයින් හොයන උන්ටත් බලපෑමක් තියෙනවද :baffled:
  16. Keshan94

    🔴🔴🔴Breaking : ගුවන් තොටුපල ඉහල අහසේ අද්භූත වස්තුවක්.. ගුවන් යානා ගුවන්ගත නොකරයි..

    ෆයිනල් මැච් එක බලන්න ආපු සක්වල සෙට් එකක් වගේ 🤭
  17. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හොදටම රිදිලා hahahahha comady comady comady :lol:

    No contents