1. Keshan94

    VGA වලට කරන්ටෙක

    intel අලුත් cpu ගන්න එපා බන් දැන් පවර් බොනවා :lol: amd ගන්න
  2. Keshan94

    මේකාලෙ ලංකාවෙ බින්දුවෙ ඉදලා පටන් ගන්න වෙන කොල්ලෙක්ට...

    කොරියන් විභාගය පාස් වෙලා කොරියාවේ යන එකත් දාපං දැන් ගොඩක් අය මේක කරන්නේ :rolleyes:
  3. Keshan94

    චාමර වීරසිංහ

    මට නම් තේරෙන්නේ නැහැ එකපාරටම මූට හේට් එකක් අවේ ඇයි කියලා මුගේ සින්දු බස් වල යනවා කියලා මූ මොනවා කරන්නද ? අනික හැම ගායකයෙක්ටම එක එක තරාතිරමේ ෆෑන්ස්ල ඉන්නවනේ :dull: මොනවා උනත් ඌට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
  4. Keshan94

    අලු පාට තඩි සරපයෙක් වගේ දැක්ක

    නැට්ට පුම්බන්නේ ඌ බය උනාම, බැලලි එක්ක ජිගි ජිගි දාන්න යන කොටත් පුම්බනවා :oo:
  5. Keshan94

    වසර 36 නිවාඩු අරගෙන නැති පිනා

    ටයුකන ගමන් මාද්‍ය විද්‍යාලය :shocked:
  6. Keshan94

    අපේ decent කලාකාරයෝ 🥰🥰

    ඒකට තමා බොල රගපානව කියන්නේ උබ සුද්දගේ ෆිල්ම් බලලා නැත්ද :lol: ඇත්ත ජීවිතෙයි රගපාන එකයි පලව ගන්න එපා :oo:
  7. Keshan94

    යොහානි කෙල්ල

    :sick::sick::sick::sick:🤮🤮🤮🤮🤮🤮🤮
  8. Keshan94

    හොද headphone එකක් suggest please !!!

    මට නම් sennheiser තමා අවුල තියෙන්නේ ලංකාවේ ගන්න තැන් නැහැනේ :(
  9. Keshan94

    Iphone Mot*** Fu***r

    ඉතින් බන් ඕක බැස්සම අලුත් එකක් දාගනින්කෝ
  10. Keshan94

    Laptop prices next year

    ගන්න මගුල් ඉකමනට ගනිල්ලා දැන් දැන් ස්ටොක් ඉවර වීගෙන එන්නේ කට්ටිය කලබලේ ගන්න නිසා :lol:
  11. Keshan94

    Mobitel 5G Speed එක

    දැක්කේ නැහැ :dull:
  12. Keshan94

    Mobitel 5G Speed එක

    4G speed නේ බන් ඔය :baffled:
  13. Keshan94

    Phone එකක් ගන්න HELP

    Samsung A14
  14. Keshan94

    Presto එකේ total value එක

    අපෝ බන් මේවා දැක්කම බය හිතෙනවනෙ amazon direct ගෙන්න එක හොදයි වගේ මට ASUS ROG Strix 27 මෙන්න මේ මොනිටර් එක ගෙන්න ගන්න ඕනේ බන් කියක් වගේ යයිද මෙහෙ නැහැනේ මේක :(
  15. Keshan94

    Best Oldies Station in Sri Lanka!

    ඒක නං මරු පොන්ස් :shocked:
  16. Keshan94

    බංකොලොත් පාස්පෝර්ට් ඔෆිස් එක

    මේකේ වැඩ කරන උත්තලටත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ ගෙවන්නේ :baffled: සන්තෝසයි
  17. Keshan94

    VAT eka wadiwenna kalin

    monitor එකක් ගන්න ඕනේ :dull:
  18. Keshan94

    After Effect Pluging එක නැද්ද

    අප්පා ඒක තමා මේකේ අලුත් එක ක්‍රැක් කරලා නැහැ වගේ අනික after effects 2024 එකේ ඉදන් පහල ඒවා යුස් කරන්නත් බැහැ :( උන්ගේ අර track matte රෙද්ද නිසා trapcode particular යුස් කරා නං හරි ------ Post added on 1702258589

    No contents