🔴🔴🔴Breaking : ගුවන් තොටුපල ඉහල අහසේ අද්භූත වස්තුවක්.. ගුවන් යානා ගුවන්ගත නොකරයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    394112-airport.jpg

    ගුවන් තොටුපල ඉහල අහසේ අද්භූත වස්තුවක්.. ගුවන් යානා ගුවන්ගත නොකරයි.. පැමිණෙන යානා හරවා යවයි…

    ඉන්දියාවේ මනිපුර් ඉම්පාල් ගුවන්තොටුපල ඉහළ අහසේ හඳුනා නොගත් අද්භූත වස්තුවක් ඉහළ අහසේ සැරි සරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඒ හේතුවෙන් ගුවන් තොටුපල කටයුතු පැය කිහිපයකට අඩපණ වී ඇත.

    මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය කිහිපයක් ගුවන්තොටුපළේ රඳවා තැබීමට ද බලධාරීන් කටයුතු කර ඇත.

    ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා දෙකක්ද ආසන්න ගුවන් තොටුපලවල් පුළුවන් වෙත හරවා යවා ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

    -LCN-

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo

    කෝ බන්...මෝඩි කොලියට අරින ඇරිල්ලට අරූගේ ඇට දෙකවත් උඩ ගියාද දන්නේ නැහැ.
     
    • Haha
    Reactions: NRTG and Cypress

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ෆයිනල් මැච් එක බලන්න ආපු සක්වල සෙට් එකක් වගේ 🤭
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොහොමත් උන්ට මෝඩි ආයේ එනකල් ඔයවගේ මැජික් පේනවා
     
    • Like
    Reactions: NRTG