මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත ...