mchan math me tika damme grammar pothak bala
misak O/L sinhala tika witharai mth danne ...
hode..?
මිනිස්සු උඩ වැඩ කරති=ow
දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=hri ..
ඔවුහු ක්‍රීඩකයන් වෙති= ඔවුහු saha ක්‍රීඩකයන් yana degolloma ekkenek nisa pada dekama ද්විත්ව උක්ත washayen
thiyanna onelu... e...