කොළඹ කිව්වම ගොඩක් අය හිතන්නේ ආයි ඉතින් වෙන දෙයක් කියන්න නැහැ කොළඹ ගැන අල ගිය මුල ගිය ඔක්කොම දන්නවා කියලයි. ඇත්තටම අපි කොළඹ ගැන මොනවද දන්නේ? දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි ද? පොර ටෝක් දුන්නට මෙලෝ දෙයක් දන්නේ නැද්ද? ගොඩක් අය මේකට උත්තර දෙනකොට දෙන්නේ තවුසන් ටෝක් වලින් තමා එහෙත් ඇත්තටම ඔබ කොළඹ...