යකෝ දැං එලකිරියත් ලහිපිට වගේ වෙලානේ.. මුං රූම් යන්න අහන්නෙත් මේකේ ඉන්න උන්ගෙන්. 🤦♂️
මුහුද හත් ගව්වක් තියාගෙන පීනනවා වගේ, කරන්නෙ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා කලිං හිත හිතා ඉන්නේ නැතුව යන රෙද්දක පලයන් බන්. ඕවා හිත හිත යන්න ගියාම යන්නෙත් හිතේ අමාරුවෙන්. ඊටපස්සේ අඬාගෙන එනවා අරක උනේ නෑ මේක උනේ නෑ...