1. chirantha19890821

    ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

    ධාතු වැඩක් නේ යකෝ කරලා තියෙන්නෙ... :angry:
  2. chirantha19890821

    පලවෙනි වාහනේට ගන්නේ මොකක්ද?

    පලවෙනියටම කියලා වාහනේකට ගත්තේ ඉතින් ට්‍රැක්ටරේ තමයි... :sorry:
  3. chirantha19890821

    ඇන්ටනා Case

    බටපොල කොපියක්ද බලපං... :unsure:
  4. chirantha19890821

    හායි...! මම කිරියට අලුත්

    සාමාජික ගාස්තු ගෙව්වද?? 😠
  5. chirantha19890821

    Hyper OS

    Depends on the person who is using bro. :yes:
  6. chirantha19890821

    රේල් පාරට කාසියක් තිබ්බම වෙන දේ... 😱😱😱

    ටෘකන්ඩ... කාසිය රිටර්න් කලාද කියපන්... :angry:
  7. chirantha19890821

    Hyper OS

    මාත් ඊයේ දාගත්තා බන්. Recovery Mood දාලා දැම්මේ. ලොකූ වෙනසක් නම් නෑ වගේ. හැබැයි Subtle Changes ටිකක් නම් තියෙනවා. සෑහෙන්න Smooth. Animations එහෙම ටිකක් හොඳයි වගේ. උඹට Bugs එහෙම සෙට් උනාද?? මොකද්ද Device එක??
  8. chirantha19890821

    කාර් එකේ ඩිකියේ වතුර එකතු වෙනවා

    නිකමට වගේ ටෝච් එකකුත් දීලාම දැම්මනං හොඳ නැද්ද??? :baffled: :sorry:
  9. chirantha19890821

    Hyper OS

    Xiaomi Devices වලට Hyper OS Update එක ආවද මිතුරනි?? කොහොමද Update එක??? :unsure:
  10. chirantha19890821

    ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

    ඔව් බං. තව ඉතිං යන්න ගොඩක් රටවල් තියෙනවනේ. ඒවා ගැනයි කිව්වේ...🥹
  11. chirantha19890821

    පවර් බෑන්ක් Mi vs Anker

    සමාවෙන්න ඕනේ. මං නම් ලන්කාවේ නෙමෙයි ඉන්නේ.. හැබැයි මෙහේ සල්ලි වලින් ගත්තත් ලන්කාවේ හැටියට රු 4500ක් විතර වෙනසක් තියෙනවා..
  12. chirantha19890821

    BraFlix

    අඩේහ්.. නියමයි නේ... තැන්කූ උඹට... :yes: :yes:
  13. chirantha19890821

    Youtube එකේ add මල වදයක් උනානේ.

    Revanced එකේ නම් ඒවත් skip වෙනවා.. :yes:
  14. chirantha19890821

    වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට..

    යකෝ ටයිටල් එකවත් හරියට ලියවගන්න වෙලාවක් තිබිලා නැද්ද... :o
  15. chirantha19890821

    Youtube එකේ add මල වදයක් උනානේ.

    Revanced සහ Adblocker forever... :yes:

    No contents