1. chirantha19890821

    Phillips trimmer offer

    ඔය ගානට මෙහෙන් වත් ගන්න බෑ.... වටිනවා ඔය ගානට.. :yes:
  2. chirantha19890821

    Snapdragon X Elite චිප් එක ගැන මොකද හිතන්නේ?

    ඔය කියන තරමේ ම ලොකු දෙයක් නෑ මන් දන්න විදියට නම්. හැබැයි ඉතින් ඇපල් වලට ගහන්න නම් තව ටික කාලයක් යයි. ඕකෙ හෙන කලින් එන්න තිබ්බ දෙයක්. 2018 විතර ඕක ආවා නං අද වෙනකොට ඇපල් වලට වඩා ඉස්සරහින් ඉන්න තිබ්බා. :yes:
  3. chirantha19890821

    Cargo Ship එකක වැඩ කරන එකෙක්..

    තව මිනිහෙක්ට රස්සාවක් කරන්න තියෙන චාන්ස් එක නැතිකරන්නෙ නැතුව ඉන්න කියපන් බන්. ඌට ඇමෙරිකාවට යන එක ලොකු උනාට ගෙදර දරුමල්ලොන්ගෙ බඩ කටවල් පුරවන උන් කොච්චර නැව් වල වැඩ කරනවද. අනික කාලයක් ඉඳලා ඌට උඩට යන්න පුලුවන්නේ. උඩට යන්න යන්න පඩිත් හොඳයි නේ. මොන මගුලකට ඇමෙරිකාවට පැනලා දකයි පනහේ රස්සා කරන්නේ ඔච්චර...
  4. chirantha19890821

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    පාරවල් නම් ඔයිට වඩා පිරිසිදුයි. හැබැයි වට පිටාව නම් ඒ වගේමයි. :love2: :love2:
  5. chirantha19890821

    හොල්මන් පිල්ලි

    :baffled: :baffled:
  6. chirantha19890821

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    ඕක අහන්නම එලකිරියට ආවා කියන්නේ උඹට අඹ සරණයි... :sorry:
  7. chirantha19890821

    මහ මුහුදේ තිත් පොළගා

    ඔය ඔක්කොම යාලුවෝ මල්ලි... :baffled:
  8. chirantha19890821

    මහ මුහුදේ තිත් පොළගා

    නෑ ඌ පාඩම් උගන්නන කොමිසමෙන්... :sorry:
  9. chirantha19890821

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    නිකමට හිතපන්කො CT-100 එකකට වගේ දැම්මානම්... :o
  10. chirantha19890821

    Dubai Air Fare

    Abu Dhabi එනවා නම් තවත් ලාබයි :yes:
  11. chirantha19890821

    Dubai Air Fare

    Sky Scanner බලපන්. ගනන් අඩුයි. Air Arabia එකේ මේ දවස් වල ඔෆර් එකක් යනවා. ඒකත් බලපන්. https://www.skyscanner.ae/transport/flights/cmba/auha/240624/240627/?adultsv2=1&cabinclass=economy&childrenv2=&ref=home&rtn=1&preferdirects=true&outboundaltsenabled=false&inboundaltsenabled=false&currency=LKR
  12. chirantha19890821

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    දන්සැල සාර්තක වේවා කියලා ප්‍රාරතනා කරනවා මචෝ...
  13. chirantha19890821

    ජයගමු ශ්‍රී ලංකා | මැද ඔය මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම

    චිප් ගල ගානේ දවසට අරන් ගියත් මෙලහකට හදලා ඉවරකරන්න තිබ්බා... 🤦‍♂️
  14. chirantha19890821

    වෙන කොල්ලොන්ගේ පෝස්ට් වලට දාන කමෙන්ට්

    පුලුවන්.... වෙන කෙල්ලෙක්ව බැන්ඳා නං එකෙන්ම හරි. :yes: :yes:
  15. chirantha19890821

    Riu 24 Hours Foods කතාව?

    ගනන් මිනුම් කොහොමද?? :unsure:

    No contents