මට නෙමෙයි හරි. බොක්කෙ මිත්‍රයෙක්
මගෙ යාලුවා ට අවුරුදු කීපයක් ඉදන් හොදට සල්ලි තියෙනවා. උගෙ වයිෆුත් ලස්සනයි ඒත් සැලොන් එහෙම ගිහින් මොඩිෆයි වෙලා නැහැ. ඌ වයිෆ් එක්ක බොනවා, ඒ අතින් මරු කෙල්ල. මූ මට කිව්වා දවසක් මූට බඩු නැති ක්ලබ් එකකට වයිෆ් එක්ක යන්න ඕනි කියලා. බීලා එහෙම ආතල් එකක් දාන්න. මම ඉතින්...