මුලින්ම කියන්න ඕනේ මල්ලි එළකිරි එකේ IT education institute වලින් මොකද්ද හොඳ කියලා ඇහුවොත් එහෙම SLIIT හොඳයි SLIIT හොඳයි කියන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ Government Uni වලට වඩා SLIIT ගොඩක් කට්ටියක් මේකේ ඉන්න හින්දා. තමන්ගේ තැන හොඳයි කියලා ඉතින් කවුරුත් කියන දේ නෙ නේද. ඒකෙ ලොකු වැරද්දක් නැහැ
මොරටුව IT...