මම මෙහෙම කතාවක් ඇහුවා. ඔය උදාරි fit-on room එකේදි ඇඳුම් වල ටැග් ගලවනවා කියලා සැක හින්දා women's fit-on rooms වල කැමරා හයි කරලා තිබුනලු. :frown::frown: එහෙමලු හරියටම හොයා ගත්තේ හොරකම් කරනවා කියලා.
මට නම් හිතෙන්නෙ එහෙම දෙයක් කලානම් ඔඩෙල් එකට විරුද්ධව නඩු දාන්න ඕනෙ.:angry::angry: මෙහෙම නීතිය අතට...