ඩිල්කා සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය. එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි. අලංකාර උපමාවකින් දැක්වුවහොත් ඩිල්කා සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.
විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ...