Ridila™ කාරයා නෑ නේද දැන්? 
http://www.elakiri.com/forum/member.php?u=476443
ඕකා මේල් නර්ස් කෙනෙක්නේ?
අර කෞද දාල තිබ්බේ කේස්සෙකක් වෙලා ඌට රස්සාව නැති වෙලා කියලා...
පෞ ඉතින් කාටුනත් එහෙම වෙන එක...
ඒත් උඹලට හිතෙන් නැද්ද ඌ නැති උනාම කිරිය හෙන ලස්සනයි කියලා...
ඌ හිටියොත් කාගේ හරි පරණ වලියක් ඇදලා ගන්නවා
අලුතින් එකෙක්ට එන්න බෑ ෆේක් කියනවා
බොරු දොස්තරකන් දාලා ලොකු ලයින් අල්ලොනවා
කපෙල් පැකේජ් සිම් විකුනෝනවා කියලා සල්ලි ගරා ගන්නවා
කුණුහරුප වපුරෝනවා කොයි වෙලේ බැලුවත් වලියක්
කඹේ උනත් ඔය විදිහට ඉවර වෙන්නේ නෑ ඌ හිටියනම්....
මටනම් ලොකු වෙනසක් දැනෙනවා ඌ නැති උනාම...ෆේක් ගොඩකුත් ඇක්ටිව් නෑ වගේ...