දකුණු ආසියාවේ විශාලතම හාල් මෝල පිහිටා ඇත්තේ පොළොන්නරුවේය. එය නමින් "අරලිය" වේ.එහි හිමිකරු වන්නේ තරුණ ප්‍රජාව අතර මෙන්ම ව්‍යාපාරික අදහස් ඇති බොහොදෙනාගේ සිත් ගත් චරිතයක් වූ සෘජු හා වක්‍ර රැකියා 20000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ ඩඩ්ලි සිරිසේන මහතාය.
2015 සිට සයිලෝ තාක්ෂණය භාවිතා කර වී ගබඩා...