වයසටනම් අනිවා මම ගරු කරනවා . මොකද උබ මගේ තාත්තට වඩා අවුරුදු 3 යි බාල, මෙහෙමයි මම දැකලා තියනවා සමහර 80 පැනපු සීයාලා කියනවා එයාලගේ කාලෙලු හොඳම . අපේ කාලේ හොඳ නෑලු, හැමෝම ඔහොමයි. තමන්ගේ අතීතය තමා උන්ට හොඳ. අතීත කාමය විතරයි බන්. නමුත් අතීතයේ ඇති හරයක් නැහැ. ඇතුලත පුස්. උබලට ඒකාලේ තාක්ෂනය තිබ්බේ...