මටත් ඔය වගේ වැඩක් උනා. Camping ගිහින් තනියම ගියා දර හොයන්න. රෑ 11ට විතර කලුවරේ. ෆෝන් එළියෙන්. 500m විතර ගියා තනියම. මෙන්න යකෝ සුදු පාට ඔලුවෙ ඉඳන් පොරවා ගත්තා හොල්මන් දෙකක් සැරිසරනවා. හම්බෝ.
බැලින්නං වෙන සෙට් එකක් දෙන්නෙක්. සුදු පාට ඔලුව වහෙන්න jacket දාගෙන. දර හොයනවා.