Wishing you all a happy weekend. ලංකාවේ Debit Cards වලින් රුපියල් නොවන අනෙකුත් මුදල් ඒකක වලින් ඔන්ලයින් පේමන්ට් කරන්න ගිහාම වැඩිපුර 6 % අය කරනවා. ඇත්තටම මේ 6 % ක්ලයන්ට් ගෙන් අය කරන්නත් බැහැ.
බැංකුවලට කතා කරමා එක එක අය එක එක කතා තමයි කියන්නේ. උදාහරණයක් ව්දිහට HNB එකෙන් කියනවා එයාල ඩෙබිට් කර්ඩ්ස් වලින් 6 % ගන්නවලු. ඒත් ක්‍රෙඩිට් කර්ඩ්ස් වලින් ගන්නේ 2 % ලු. සම්පත් එකෙන් කියන මොන කාර්ඩ් එකෙන් ගෙවුවත් 6 % ගන්නවාලු.
කතන්දරේ මෙච්චරයි කෙටියෙන්ම . මම ජර්මන් බැංකුවක ගිණුමක් ඕපන් කරා. එයාලාගෙන් වීසා කාර්ඩ් එකකුත් ලැබුනා. මට දැනගන්න ඕනේ ඔය කාර්ඩ් එක පාවිච්චි කරලා ලංකාවේ ඇතුලත මුදල් ගෙවීමක් කලොත් අමතර ගාස්තුවක් ලංකාවෙන් අය කරනවද කියලා. උදාහරණයක් විදිහට මම කාර්ඩ් එකේ පෙට්‍රල් ගැහුවොත් , කීල්ස් එකෙන් බඩු අරගෙන කාර්ඩ් එකෙන් ගෙවුවොත් ලංකාවෙන් අමතර ගාස්තුවක් ගනියිද . මගේ කාර්ඩ් එකට සල්ලි එන්නේ Euro විදිහට . එතකොට යුරෝ ලංකාවේ මුදල් වලට පරිවර්තනය වෙලා තමයි ගෙවීම වෙන්නේ. එතැනදී පාඩුවක් වෙනවද.
එහෙම පාඩු වෙනවනම් ජර්මන් බැංකුවක ගිණුම පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. ලංකාවේ බැංකුවට පේමන්ට් ගේට්වේ එකෙන් කෙලින්ම සල්ලි ගෙන්න ගන්න වෙනවා.