1. Inigo Montoya

    පිටකොටුවෙන්, නුවර ගෙනල්ල විනන්න හොද මොනවද?

    කරවල, මාළු එහෙම විකිණෙයි බන්. පෑලියගොඩ, පිටකොටුවේ එහෙම මාළු කරවල සිල්ලරමිලෙන් බාගයක් තරම් අඩුවට ගන්න පුළුවන්. පොඩි ලාබයක් තියන් විකුනපන්.
  2. Inigo Montoya

    වාහනේක ඉස්සරහ 3 දෙනෙක් යන එක නීතියෙන් තහනම් නැද්ද?

    තහනම් බන්. ඉස්සරහ සම්මත ආසන දෙකයි.
  3. Inigo Montoya

    එළකිරි එකේ stress, negativity අඩු කරගන්න

    මම අර සක්කිලියා විතරයි ඉග්නෝ කලේ. අනිත් උන් එකෙක්වත් නැහැ. පොලිටිකල් ත්‍රෙඩ් වලට හොඳට හිනා යනවා නෙ බන්. එක නිසා ඩිප අඩුයි මට නම්.
  4. Inigo Montoya

    GTA6 මිලදීගන්න අපි පැය කීයක් වැඩ කරන්න ඔනේද

    මන් ස්ටීම් එනකම්, සේල් එනකම් අවුරුදු 5ක් විතර බලන් ඉන්නවා. මන් දැන් තමයි සැන්අන්ඩ්රියාස් සහ 5 එක සල්ලි ගෙවල ප්ලේ කරන්නේ. කලින් හොර කොපියක් දාගෙන ගැහුවා. එකේ ටිකක් ප්ලේ කරනකොට ගේම් එක ඇතුලෙන් කොල්ලා වැටෙනවා එක දිගට. ඊට පස්සේ ක්‍රෑෂ් වෙනවා. එහෙම අමාරුවෙන් ගැහුවේ.
  5. Inigo Montoya

    ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා

    වේදිකා නළුවෙක්, 90' ගණන් වල ටෙලි නාට්‍යවල දුෂ්ඨ චරිතයත් කළා.
  6. Inigo Montoya

    ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා

    ආරියවිමල් මහත්තයා නැතිවුනාට පස්සේ ඔය නාට්‍යයට හිටියේ රොඩ්නි වර්ණකුල. එත් ඒ හාදය එදා හිටිය වගේමයි. එක ඩිංගක් වයසට ගිහින් නැහැ.
  7. Inigo Montoya

    ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා

    රොඩ්නි වර්ණකුල කියන්නේ නම් වැම්පයර් කෙනෙක් තමයි
  8. Inigo Montoya

    ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

    ඉතින් බන් ථෙරවාදයේ හොඳම කාලේ ලංකාව ලෝකේ දියුණුම රටක් නෙ. ලංකාව දුප්පත් වුනේ මධ්‍යතන යුගය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නිසා. කාලිංග මාඝ සහ පෘතුගීසි ආක්‍රමණ නිසා ලංකාව දිග කාලයක් යනකම් හුදෙකලාව තිබුන. ලන්දේසීන් සහ ඉංගිරීසි සුද්දෝ ආපු එක හොඳ දෙයක්. උන් නිසා තමයි ලංකාව මධ්‍යකාලීන මානසිකත්වයෙන් ගැලවුනේ.
  9. Inigo Montoya

    Boeing CEO salary...........

    ලංකාවේ දෙමවුපියෝ, එත් ඉපදිලා හැදිලා තියෙන්නේ එංගලන්තයේ. ඊටපස්සේ ඔස්ට්‍රේලියාවට ගිහින්. ඒ මනුස්සය සිංහල නමක් තිබ්බට ලංකාවේ කෙනෙක් නෙවේ.
  10. Inigo Montoya

    හාල් කෑලි වලින් බූට් කාලා ඇති වෙලාද?

    විවා ලා වෙනෙසුඑලා, සැලුඩ් හර්මනෝ උගෝ චාවේස්! මාත් දැන් ස්පැනිෂ් ඉගෙනගන්න ඕන.
  11. Inigo Montoya

    බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆

    අඩෝ ඌ එච්චර වේගෙන් ආවෙත් නැහැ නෙ. හෙල්මට් නැතිව හිටි නිසා කණුවේ ඔලුව එහෙම වදින්න ඇති නේද.
  12. Inigo Montoya

    Gmail code to Mobitel . එනවද ??

    මන් OTP ගෙන්නවා ගන්නේ නැහැ බන්. වෙරිෆයි කරන්න එන්නේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ ඇප් එකක (ගොඩක් වෙලාවට අහන්නේ යූ ටියුබ්) ඕපන් කරන්න නැත්නම් YES ටච් කරන්න.
  13. Inigo Montoya

    අම්මගේ ප්‍රශ්නයක්

    බෙහෙත් දිගටම බොන්න. වරද්දන්න එපා. හැමදාම එක්සසයිස් කරන්න කියන්න. අම්මාට සුවෙන් ඉන්න ලැබෙයි.
  14. Inigo Montoya

    "ආලෝකා"ගේ හින්දු වර්ශන් එක "සුබ්‍රමනියම්"

    කොටි මිනිස්සුන්ට බයයි බන්, මිනිස්සුන්ගේ කතා කරන සද්ද ඇහුණාම මාරු වෙලා යනවා.
  15. Inigo Montoya

    ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත් ? පළවෙනියට යන්න කැමති රට මොකක්ද?

    ඇමෙරිකාවට තමයි. එත් කවදාවත් යන්න බැරි වෙයි.
  16. Inigo Montoya

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    එහෙම දෙයක් වෙලා නැත්නම්, මේක බොරු චෝදනාවක් නම් මොකද කරන්නේ.
  17. Inigo Montoya

    පොඩි කාලේ අපි ඇත්ත කියලා විශ්වාස කරපු දෙයක්.

    ජෝන් සීනා කරන ජෝක් එකක් තියෙනවා. ගුටි පාරක ස්ට්‍රෙන්ත් එක මනින ගැජට් එකට පාරක් ගහන්න මිනිහට දුන්නම මිනිහා එකට රෙස්ලින් ෂොට් එකක් දුන්න, ලඟින් ගෑවිලා ගියේ. ඊට පස්සේ හිනා වෙලා කිව්වා මන් අවුරුදු 20කින් විතර කාටවත් ගහලා නැහැ කියල.

    No contents