Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.
https://www.bbc.com/sinhala/articles/c5yzlnd3z76o "ඔව්, ඇත්තට ම මම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් ඇමෙරිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා. මම ශ්‍රී ලාංකීය ඇමරිකානුවෙක් (Sri Lankan American) නිසා ඒ කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන, මම හැම දා ම ගොඩක් ආඩම්බර වුණා. මම මගේ මේ දෙපැත්තට ම මාර ම ආදරෙයි. මම...
Inigo Montoya
Post #12
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු
ආපු නෑයෙක් ඉක්මනට යවාගන්න දැන් අපි බත් ටිකක් කමු කියනවා, එතකොට තමයි උන්ට මතක් වෙන්න දැන් යන්න වෙලාව හරි කියල.
Inigo Montoya
Post #4
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
කොහොමද බන් කෙල්ලො කොල්ලොන්ට වඩා මෙච්චර ඉක්මනට බිස්නස් පටන්ගෙන දියුණු වෙන්නේ...?
මේක තමයි. කොල්ලන්ට වැඩිය මාකටින් කෙල්ලන්ට පුළුවන්.
Inigo Montoya
Post #21
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?
පොඩි කොලුවා මේකෙන් කෑවද ?
Inigo Montoya
Post #10
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.
නෑ බන් ඩුවල් සිටිසන්ශිප් තියෙන අය එහෙම තමන් කැමති රටෙන් ඉදිරිපත් වෙනවා. එහෙම වුනා කියල අනෙත් රටේ සිටිසන්ශිප් එක නැති වෙන්නේ නැහැ.
Inigo Montoya
Post #10
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩
මගෙත් ඉන්නවා ඥාතියෝ ගොඩක් මානසික අවපීඩනය හැදිලා ඉන්නේ. රක්‍ෂාව, ගෙදර විතරක් නෙවෙයි රක්ෂාවට යාම පවා ලංකාවේ පුදුමාකාර වෙහෙස දෙයක් නේ බන්. ඔය තරම් ස්කූටර් විකිණෙන්නේ මිනිස්සු බයික් පදින්න ආස නිසා නෙවේ.
Inigo Montoya
Post #4
Jun 27, 2026
Forum:
News
මුන්ට නම් පිස්සු වලට වඩා එහා දෙයක් තියේ. 🙄🙄🙄
ගොන් පක්කො ටිකක් නෙ, වහලේ උඩත් මිනිස්සු 50ක් විතර ඉන්නකොට වාහනේ බැලන්ස් එක කොහොමත් අඩු වෙනවා.
Inigo Montoya
Post #5
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.
නෑ බන්, ඔලිම්පික් වලට ඉල්ලන්න එහෙම කරන්නේ, ඇමෙරිකාවේ ලොකු තරඟයක් තියෙන නිසා ලංකාවෙන් ලේසියෙන් ඉල්ලන්න පුළුවන්. කලින් ඔලිම්පික් එකේදිත් ස්විට්සර්ලන්ත කාන්තාවක් අශ්ව රේස් එකකට ගියා නේ.
Inigo Montoya
Post #3
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
මුන්ට නම් පිස්සු වලට වඩා එහා දෙයක් තියේ. 🙄🙄🙄
Inigo Montoya
Post #3
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
Dong cheng drill
මචෝ දවස් කීපෙකට කලින් පවර් ටූල්ස් ගැන ත්‍රෙඩ් එකක් ගියා. සර්ච් පාරක් දාල බලන්න
Inigo Montoya
Post #3
Jun 27, 2026
Forum:
ElaKiri Help
🧑💻🧮ක්වොන්ටම් පරිගණක (Quantum Computers) කියන්නේ මොනවාද? තේරෙන සිංහලෙන් දැනගමු. අපි දැන් use කරන පරිගණක outdated technology වෙන්නයි යන්නේ ඉස්සරහේද.
උඩට
Inigo Montoya
Post #3
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
රජයේ විස්සවිද්දියාලවල ඩිග්‍රී ගත්ත බුවාලගෙ ආර්තික විද්දියා මාස්ටර් ප්ලෑන් 🤭🤭
මුන්ගේ තියෙන්නේ කොමියුනිස්ට් ආර්ථික දැනුම බන්, එකයි මේ වගේ ගොන් තකතීරු යෝජනා ගේන්නේ. මාරි මෝල් හැත්තක්.
Inigo Montoya
Post #2
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
කොඩැක්වලට වුනු දේ මුන්ට වේවිද දන්නේ නැහැ. එහෙම වුනොත් අපරාදේ.
Inigo Montoya
Post #208
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
ඩෙංගු රෝගීන් 50,000 පසු කරයි...🔴
ප්ලාස්ටික් බාජනවල එළියට නෙරපූ දාරයක් තියෙනවා. මේකේ වතුර පිරෙනවා. මේ කාලේ රෑට වහින නිසා දවසෙම වගේ වතුර පිරිලා තියෙනවා. මේකත් බලන්න ඕන. කෙසෙල් ගස් තියෙනවා නම් පීලි අස්සේ වතුර පිරෙනවා. කෙසෙල් මලේ හැලෙන කොළවල වතුර පිරෙනවා. එක නිසා ඒවත් අස්කරන්න ඕන.
Inigo Montoya
Post #14
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
ඩෙංගු රෝගීන් 50,000 පසු කරයි...🔴
දවස ගානේ ගෙවල් වටේ සුද්ද කරනවා නම් ඕක සැහෙන අඩු වෙනවා. රවුමක් ගහල අස් කරන්න පැය බාගයක් වැඩිම වුනොත් යාවි.
Inigo Montoya
Post #2
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
හොස්ටින් කරන්න අරන් අවුරුදු 8 යි අදට
සුබ පැතුම් මචෝ
Inigo Montoya
Post #17
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
වැඩබැරි අනුරගෙ L-board ආණ්ඩුව නිසා මිනිස්සු තව බිලියන කීයක් පාඩු විඳින්න ඕනෙද? Sri Lanka unable to reduce fuel prices due to term tenders: Minister
ඕක නිසා තමයි දැන් මුන් පුක කැඩිච්ච කඩි වගේ හොරු අල්ලන නාට්‍ය හදන්නේ.
Inigo Montoya
Post #7
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
කෙල්ලො මී හරකෙක්ට පැණි හලනව බලන්න වරෙන්
ඌ මීහරකෙක් වශයෙන් හැන්ඩ්සම් කියන එක බන්. උඹල බය වෙන්න එපා.
Inigo Montoya
Post #4
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠
ඇතුලේ ගේමක් වෙන්න ඇති බන්, මොකද ඉස්සර හීරෝ එකයි හොන්ඩා එකයි එකට බිස්නස් කලේ, දැන් උන් තරඟ කරනවා එකම මාකට් එකට.
Inigo Montoya
Post #5
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
කැරි ලප වේසිගෙ පුතාගෙ පුංචි අම්මට හුකන තක්කාලි 🍅🍅🍅
ගිය ඉරිදා කිලෝ එක 800යි, මේ සතියේ ඉරිදා පොළේ ගිහින් බලන්න ඕන
Inigo Montoya
Post #11
Jun 26, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom