1. Palihawadana1990

    සුන්දර ශ්‍රී ලංකාවේ මා දුටු සුන්දරතම ප්‍&#3515

    මචන් මේ පාරෙ විස්තරත් දැම්ම නම් හොදයි... පට්ට ගති.... මටත් යන්න හිතුනා....
  2. Palihawadana1990

    ඔන්න භාණ්ඩේ ගෙනාවා ගෙදරටම.

    උබට වැදල ඉල්ලන්නම්.... අනේ මචන් මට උන දේ කාටවත් වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනවා... උබ හරියට හෙමින් පලයන්... උබ හිතාගනින් පාරෙ යන ඔක්කොම වැරදියි උබ විතරයි හරි කියල... මම මේ ලින්ක් එක දෙන්නෙ උබව බය කරන්න නෙමෙයි... පරිස්සමට පළයන් කියල කියන්න.... උබට සහ බයික් එකට බුදු සරණයි... මරණයෙන්...
  3. Palihawadana1990

    පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

    යකෝ තෝ යාලු උනේ අපෙන් අහලද?? තොට මාස 6 ක් යනකන් මුකුත් දැනුනෙ නැද්ද?? අනික උබ උබේ පළවෙනි කෙල්ල එක්ක යාලු වෙලා අවුරුදු 03 වෙනවා... තෝ නිකන් හිටිය කියන්න අමාරුයි... මොකද ඔය වයස මම පාස් කරපු නිසා.... මම තෝ වගේ පොන්නයෙක්ට උපදෙස් දෙන්නෙ නෑ... තොපිල වගේ බල්ලො නිසා තමයි පිරිමි කියන සන්හතියටම කුණු...
  4. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හැමෝටම බොහෝම ස්තූතියි මා ගැන සොයා බැලුවාට... සමහරු කතා කරලත් විස්තර ඇහුවා.... සමහර මූණු පොතේ පේජ් වල දාල තියෙනව මම දැක්ක මට අම්බානෙක බැනල...මොනව කරන්නද.. දන්නෙ නැතුව එක එක්කෙනාට හිතෙන දේවල් ඇහින් දැක්ක වගේ දානවා... උන්ම දාල උන්ම බනිනවා.... මගේ ස්පීඩ් එක 50 - 60 ත් අතර... මගේ බ්‍රේක් පාර තාම...
  5. Palihawadana1990

    Hotel for a Wedding

    Wedding Bump Puluwannam Nigambo Paththata palayan... e paththe ganan adiyi//
  6. Palihawadana1990

    WINDOWS PHONE CENTRAL

    මචන් මගෙත් 920 ක් තමා.. හැබැයි ඕස්ට්‍රිලියා.... Black එකට Update වෙන්නෙ නෑනෙ...
  7. Palihawadana1990

    WINDOWS PHONE CENTRAL

    Machan mage STR-AU Mata barida Update karann
  8. Palihawadana1990

    WINDOWS PHONE CENTRAL

    BUMP Mage laga 920 thiyenawa eka Black ekata Update kara ganne kohomada machanlaa
  9. Palihawadana1990

    ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

    නෑ මචන්... කිසිම තුවාලයක් නෑ....
  10. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ.... දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....
  11. Palihawadana1990

    ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

    මුලින්ම මේක බලන්න..... මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ... මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ... මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර්...
  12. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    පරිස්සමින් පලයල්ලා.... මුලින්ම මේක බලන්න..... මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ... මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ... මේ සිද්දියෙදි වැරැද්ද...
  13. Palihawadana1990

    අමාරුවෙ වැටෙන්න ඉන්න එකෙක්ට හෙල්ප් එකක් &#3503

    උබල හැමෝටම බොහොම ස්තූතියි....
  14. Palihawadana1990

    මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

    බොරු කියන්න ඕනෙ නෑ මට ඇඩුනා.... යාලුකමක අගය සහ පියෙකුගේ සෙනෙහස.... උබට සහ දරුවට බිරිදට බුදු සරණයි දෙවි පිහිටයි, තෙරුවන්ගේම සරණයි.....
  15. Palihawadana1990

    EK Married Club-8

    මචන්ලා..... මම මේ පෝස්ට් එකට අලුත්... මම මේකට ආවෙ උබලගෙන් උදවුවක් ගන්න... මෙතන ඉන්න බහුතරයක් බැදල නැවැ.... ඔන්න මමත් හිතාගෙන ඉන්නවා ගිරේට අහුවෙන්න... ඒකට මට උබලගෙන් උදවුවක් ඕන... මට පොඩ්ඩක් කියනවද කොලඹ පැත්තෙ ඉදල මීගමුවට යනකන් අඩුවට වෙඩින් හෝල් (අඩුවට කිවුවට අඩුවටම නෙමෙයි..) ලස්සන වෙන්නත්...
  16. Palihawadana1990

    ඔබගේ නිවාස සිහිනය තවදුරටත් සිහිනයක්ම නොව

    මුලින්ම කියන්න ඕන උබ ඔය කරගෙන යන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම්... මමත් ඔය වගේම වැඩක් පටන් ගත්ත... ඒකත් දැන් කරනවා... එල මචන්.... පොඩ්ඩක් උබලගෙ ලග තියෙන පැකේජ වල විස්තරත් දාපන්... ප්ලෑන් දාපන්....On going Project wala Pictures ටිකකුත් දාපන්... එල එල... කරගෙන පලයන්....

    No contents