එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Badaaa huuuuuuuuuuu................!!!!

    U.WE.SA ................ kauda dan naha pennuwe...

    @Harindu..............
    mama me GN eke seen ekata mukuuut nokiya balan hitiye.. onna oka eliyata enakan.. mata 100% shure ekak tibba umba CDI eka galawala aniwaa gemak dei kiyalaa.... anna kollooo.............

    me 2T bada gediyoo kaleee

    jaya wevaaaaaaaaaaa..............!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eee... Uraj aiya tyer deke thathwe mokoo wenneee...??

    feeling well da...??? break parak ehema gahala baluwada tikak sarata pitipassa adinawada kiyalaa.. mokoo wenneee.. e gana mukut kivve naha.....!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ටිබ්බ CDI එකට කලින්ම වැඩේ දුන්නා.. ගලෝල ආපහු පෑස්සුව. මිස් එක ගියෙ නෑ. හැබැයි ත්‍රොට්ල් රෙස්පොන්ස් එක පට්ට පට පට වුනා ඒ වැඩෙන්. අයිඩ්ල් 2000 විතර තියන පුලුවන් උපරිම හයියෙන් කැරකෙව්වත් එකපාරක්වත් මිස් නොවී රේස් වෙනව දැන්.

    හරියටම වැඩේ බලන්න ඉන්නෙ බදාදට. චයිනීස් CDI එකකටවත් එන්ජිම දුවන්නේ නෑ. ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් යුනිට් එකක් හොයාගත්තා. මං ඒකෙ සර්කිට් එක හදනව දැන්. මිස් එක හරියට හොයාගන්නකම් මේක දාල බලන්න ඉන්නෙ මොකද වෙන්නෙ කියල.:yes::yes:

    බලමු වෙන මගුලක් වෙයිනේ...:baffled:

    2T බඩා හොඳ බඩා...බොන්න තමා හොඳ.:yes::yes::D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eee... Uraj aiya tyer deke thathwe mokoo wenneee...??

    feeling well da...??? break parak ehema gahala baluwada tikak sarata pitipassa adinawada kiyalaa.. mokoo wenneee.. e gana mukut kivve naha.....!!!

    මොනව කියන්නද මේ තියෙන්නේ අර බෙන්ලියට දාන ටයිප් එකේ ටයර් එකක් දාලා...:sorry:

    5EKR4tL.jpg

    මගෙ තියන TVS ටයර් දෙක මාරු කරන්න ඕනේ...:dull: ගල් වගේ ඒවා.. :sorry:ගෙවෙන්නෙත් නෑ. හැබැයි පෙනුම නම් එල. :cool:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඔන්න මමත් ආවෝ..

    හෙට උදේ තමයි මගේ 150 CC කළු කෙල්ලව ගන්න යන්නේ. :) අද සල්ලිත් බැඳලා අවේ. ඉතින් කැන්දන් එන්න කලින්ම මමත් බින්න බැස්ස මෙහෙ... :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Wellcome SUpersonic...!!!!!!!!!!

    bike eka genapau gaman photo ekak ehema damma nam...!!!!!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට උදේ තමයි මගේ 150 CC කළු කෙල්ලව ගන්න යන්නේ. :) අද සල්ලිත් බැඳලා අවේ. ඉතින් කැන්දන් එන්න කලින්ම මමත් බින්න බැස්ස මෙහෙ... :lol:

    WELCOME! මචෝ...:D

    බයික් එක ගෙනාවම ෆොටෝ එකක් දාමු...:yes:

    ගන්න කලින් හොඳට බලල ගන්න මචෝ හැබැයි... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර බයික් ත්‍රෙඩ් දාල දැන් පේන්නවත් නැති මිනිස්සු ගැන කතාකරල වැඩක් නෑ.:frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රත්තරං;16184943 said:
    ගන්න එකෙක්ට පාඩුවක් නෑ

    ඔව් නෙ... පල්සර් 200NS එකත් 4.20 වෙන එකේ මේකක් 7 ට ලාබයි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටෝනි අයියට කතාකලා...:)

    චමිතෝ.... ඇයි යකඩො අමතක වුනානේ පිටිපස්ස රෝදෙ කොට්ට සෙට් එක...:shocked:. ඒක නන්නත්තාර වෙලානෙ තිබ්බෙ... මුලින්ම ඒක මාරු කරන් හිටු දෙදරිලි හොයන්න කලින්....:yes:

    මිස් එක ආවම බලමු හිටින එකනම් අයිඩ්ල් එක වෙන්න පුලුවන්.

    ඔයාට ඔහොම දුවල වෙලාවක් සෙට් වුනාම එන්න කිව්ව සද්ද වැඩි වෙනවනම් වෙනවනම් බලන්න.

    ඔක්කොටම කලින් කොට්ට සෙට් එක මාරු කරගන්න කිව්ව.:yes:

    නෑ හරිදුවෝ මේක ඒවා නිසා එන එකක් වෙන්න බෑ.
    මේ දෙදරිල්ල හැන්ඩ්ල් එකටත් දැනෙනවා.
    රබර් කොට්ට කේස් එක නිසා හිටපු ගමන් පිටිපස්ස වනෙනවා වගේ වෙනවා.
    දැන් අර කලින් ආපු සද්දේ එන්නේ නැ
    ඒ උනාට 70තමා උපරිම 60න පස්සේ යන්න අමාරුයි.
    ඉස්සර 50ට ගියෙත් හරි අමාරුවෙන්.එත් දැන් නිතරම වගේ 60 වෙනකන් අල්ලනවා එච්චර අවුලක් නෑ
    ටිකි ටිකි සද්දේ නම් සැහෙන්න දරුනුවටම ඇහෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    eee... Uraj aiya tyer deke thathwe mokoo wenneee...??

    feeling well da...??? break parak ehema gahala baluwada tikak sarata pitipassa adinawada kiyalaa.. mokoo wenneee.. e gana mukut kivve naha.....!!!

    :yes: ඔව් ඈයි මම කලින් කිව්වේ... ඕන් ඊයේ පොඩි එකා ෆොටෝ එකකුත් ගහගෙන ගියේ.... :P

    තාර පාරක නම් බ්‍රේක් කරේ නෑ හයියෙන්.... ගෙදරදි කරලා බැලුවා..... ටයර් කට්ට හිටින්න බ්‍රේක් වදිනවා...... :cool:

    සුදු ඉරි උඩින් යද්දි කලින්ට වඩා හොදයි...... සැප පහසුවක් නම් ඉතින් වෙනසක් නෑ..... :(
     
    Palihawadana1990

    Well-known member
  • පරිස්සමින් පලයල්ලා....

    මුලින්ම මේක බලන්න.....

    xa58.jpg

    kz4d.jpg

    y61c.jpg

    1fzi.jpg

    ekjk.jpg

    9wtj.jpg

    m2al.jpg

    xjia.jpg

    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    මුලින්ම මේක බලන්න.....

    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...

    ade ubata amaruwak na neda. mama pm ekak danma
     
    Palihawadana1990

    Well-known member
  • ade ubata amaruwak na neda. mama pm ekak danma

    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    Machan uba berila tiyenne nam puduma berillak, macho bike ekata full insurance dalada tibune
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    :shocked::shocked:

    ඇලියොන් කාරයා පාඩුව ගෙව්වෙ නැද්ද ? බයික් එක නම් කන්ඩෙම්නෙ.
     
    Status
    Not open for further replies.