මට තාම මතකයි මගේ 05 වසරෙ මගේ පංතිභාර ගුරුතුමියගෙ නම... ඇය තමයි සුමනා ගුරුතුමිය... ඇතතටම ඇය මාරම හොදයි... කියල නිම කරන්න බෑ..
මට ආසයි ආපහු ගමට ගිහිල්ල මගේ ගමේ ඉන්න මගේ පරණ යාලු කම් අලුත් කරල, මට අකුරු කියල දීපු ගුරුවරුන් බලල, නෑ හිත මිතුරන් බලල එන්න... මට හිතෙන විදියට ඒකට දවස් 05 ක් විතර යනව...