මචන්ලා..... මම මේ පෝස්ට් එකට අලුත්...
මම මේකට ආවෙ උබලගෙන් උදවුවක් ගන්න...
මෙතන ඉන්න බහුතරයක් බැදල නැවැ....
ඔන්න මමත් හිතාගෙන ඉන්නවා ගිරේට අහුවෙන්න...
ඒකට මට උබලගෙන් උදවුවක් ඕන...
මට පොඩ්ඩක් කියනවද කොලඹ පැත්තෙ ඉදල මීගමුවට යනකන් අඩුවට වෙඩින් හෝල් (අඩුවට කිවුවට අඩුවටම නෙමෙයි..) ලස්සන වෙන්නත්...