මේකෙන් ගන්න කරුණු කීපයක් තියෙනවා.
1. අපි ඕනේ අටමගලකට රැවටිලා රැල්ලට යන්න බලන් ඉන්න ජාතියක්. හරි ලේසියි රැලි හදන්න.
2. පොහොට්ටු කුක්කන්ට තාම ලංකාවේ මිනිස්සු අතරේ සැලකියයුතු බෙදීමක් ඇති කරන්න පුලුවන්. මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් උන් ගේමක් නැතුව හයිජැක් කරා.
3. අරගලය සාමාන්යෙන් පොහොට්ටු කුක්කන්ට...