Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චීනයෙන් ඩීසල් මිලි ලීටර් බිලියන 10.6ක් නොමිලේ! 🤯🤯🤯
නිකන් හම්බ උනා කියල උඩ පනින තෙල් ප්‍රමණය කොච්චරද කියල තේරුම් ගන්න දැම්මේ. උබට නොතේරුනාට මට කරන්න දෙයක් නෑ. ලොකු මිලි ලීටර් ගානක් දැම්මට දවස් දෙකක තෙල් ටිකවත් ඔතන නෑ. :yes: :yes: :yes:
Tyrion Lannister
Post #16
Nov 2, 2022
Forum:
ElaKiri Talk!
චීනයෙන් ඩීසල් මිලි ලීටර් බිලියන 10.6ක් නොමිලේ! 🤯🤯🤯
Lankawe daily consumption 5000 MT wage. Roughly Liters baluwoth 6 million wage wei. Othanadawas 2kata wath thel na. :P
Tyrion Lannister
Post #14
Nov 2, 2022
Forum:
ElaKiri Talk!
ලංකාවේ හිටපු ජඩම කෙනා කවුද (දේශපාලුවෝ ඇරෙන්න )
මේ දවස් වල නම් කබල් ගුනේ යි, වේස බන්දුයි තමයි PS : මේක ප්‍රභාකරන් යුද්ධ කරේ අපිව මුන්ගේන් බේර ගන්න කියල හිතන් දාපු එකක්ද? නැත්නම් දැන් ඒ යකාව මතක නැද්ද?
Tyrion Lannister
Post #9
Oct 30, 2022
Forum:
ElaKiri Talk!
දෙයියනේ මගේ පේස්බුක් එක.
උබෙ ඩිවයිස් එකක මැල්වෙයා එකක් තියෙනවා. වයිෆ්ගේ ඩිවයිස් එකකින් ලොග් වෙලා අනිත් ඩිවයිස් ඔක්කොම ලොග් අවුට් කල දාපන්. පාස්වර්ඩ් මාරු කරපන්. දවස් 2ක් විතර යද්දි උන්ට අමතක වෙලා යයි.
Tyrion Lannister
Post #54
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅
අයිටී කොම්පැනිවලට නම් දිග CV එක වාතයක්. උන් ඒවා ඉග්නොර් කරල දායි. හැබැයි රෙකෲට්මන්ට් ෆර්ම් වලට ඒක අවුලක් නෑ නේ. උන්ගේ රස්සාවම එක නේ. මුන් මේ කියන්නේ එකඉ දිග CV හදන්න කියලා. CV දිග වැඩිවෙන්න වැඩි වෙන්න මුන්ට වාසියි. අයි ටී උන්ට තමන්ගේ වැඩේ තනියම කර ගන්න බෑ, මුන්ට වැඩ ලැබෙනවා.
Tyrion Lannister
Post #47
Oct 27, 2022
Forum:
Jobs & Employment
පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)
aye dapanko ban :)
Tyrion Lannister
Post #58
Oct 20, 2022
Forum:
Old Hits
පඩිය ලක්ෂ 25යි.
UK Office එකට ඉතින් ලක්ෂ 25ක් දෙන එක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේ බන් :unsure::unsure:
Tyrion Lannister
Post #108
Oct 14, 2022
Forum:
ElaKiri Talk!
උබලට පොලීසියේ උන් අප්පිරියා නැද්ද ?
රටේ ඉන්න උන් බහුතරයක් නිකන් කන්න බලන් ඉන්න උන්. පොලිසියේ උන් විතරක් හොද වෙන්නේ විදියක් නෑ නේ බන් උනුත් ශරීර හොරු තමයි .
Tyrion Lannister
Post #22
Oct 10, 2022
Forum:
ElaKiri Talk!
PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්
බදු ගෙව්වට පස්සේ ඒක ඩොකියුමන්ට් කරන්න දෙන වදේ නවත්තලා ඔන්ලයින් සිස්ටම් එක තව ලේසි කරන්න ඕනේ. 12% ගහල අල කන්නද. සිල්ලර කඩේ ඉදලා හැම එකාටම බදු ගහන්න ඕනේ. අඩුම 10% වැඩිම 35%ක් වගේ වෙන්න. සහන ඕනේ උන්ට වෙනම ඒක දෙන්න ඕනේ ඒත් එකෙක්වත් බදු නොගෙවා ඉන්න බෑ.
Tyrion Lannister
Post #87
Oct 10, 2022
Forum:
ElaKiri Talk!
රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?
Local debt restructure karoth banks walin salli denneth seema walata yatathwa. Eg. Maseta laksha 2i. Hitha hada ganin.
Tyrion Lannister
Post #15
Oct 9, 2022
Forum:
ElaKiri Talk!
ඇත්ත ද මේක 🤔
oya Jeewan :D
Tyrion Lannister
Post #62
Oct 9, 2022
Forum:
ElaKiri Talk!
කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්
දැන් අතඇරියොත් නම් ඩොලර් 500 වගේ ගිහින් තමයි සෙටල් වෙන්නේ. ඒනිසා බලෙන් අල්ලගෙන ඉන්නේ රේට් එක. අයි එම් එෆ් පැකේජ් එකේ සල්ලි එන්න පටන් ගත්තම බැලන්ස් වෙන්න ඉඩදෙයි. 400+ ගානක් බලාපොරොත්තු වෙන්න.
Tyrion Lannister
Post #35
Oct 9, 2022
Forum:
ElaKiri Talk!
සමපෝෂ ත්‍රීපෝෂ එපා!! 🖐️ case
කෙමිස්ට් කෙනෙක් කියන්නේ ටිකක් ඉගන ගත්ත එකෙක් නේ. කන්සෙප්ට් එකක් තියෙනවා විසිල් බ්ලොවින් (whistle blowing) කියල. මේවගේ දේවල් වලට කරන්න ඕනේ ඒක. ෆේස්බුක් එකේ අම්මලගේ ගෘප් එකක ගෙනල්ල දැම්ම කියල කිසි ප්‍රයෝජනයක් නෑ.
Tyrion Lannister
Post #47
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
හොර chat.
Ela ela, good luck. Fun ekak ganin :D
Tyrion Lannister
Post #46
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
හොර chat.
ow, notification enne na witharai. whatsapp ekata finger print dapan :D
Tyrion Lannister
Post #42
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
හොර chat.
WhatsApp eke chat eka archive karapan. notification enne na. ubata one unama gihin balapan. habayi gaabita phone eka denna epa. archive tab eka hoyagena baluwith maattu
Tyrion Lannister
Post #37
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට! 2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ඩොලර් බිලියන 110.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය
රුපියල් ණය මොනවකරත් කෙල වෙනවා. සල්ලි අච්චු ගැහුවොත් රුපියල බාල්දු වෙනවා. රී ස්ට්‍රක්චර් කරොත් බැංකු ටික ඉවරයි. ලෙබනන් වගේම වෙනවා.
Tyrion Lannister
Post #20
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
රනිල් වැඩ පෙන්නයි, උද්දමනය අඩු වෙයි, ස්ටීව් හැන්කේ මීක් නෑ..
ලංකාවේ උද්දමනය අඩු වෙලා නෑනේ. වෙන රටවල් 4කට අපිට වඩා කෙල වෙලා. අපිටත් කෙල වෙලා, උන්ටත් කෙල වෙලා තියෙන්නේ.
Tyrion Lannister
Post #16
Sep 17, 2022
Forum:
News
IT Industry eka සහ රටේ අනාගතය.
Tyrion Lannister
Post #24
Sep 17, 2022
Forum:
News and Updates
දුලානි කෝ බන් දැන්??
Meka maru. dan penna na neh
Tyrion Lannister
Post #23
Sep 17, 2022
Forum:
New Artist or Actor
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom