1. Tyrion Lannister

    මෙම මාසයට 16 එන ඩිසල් නැව විතරයි.කිසිවෙක් ඉන්ධන ණයට දෙන්නෙ නැ. 🔴BREAKING

    දැන් මේ කියන විදියට මුන්ට ආණ්ඩුව කරන්න බෑ නේ. අඩුගානේ තෙල් ටික වත් දෙන්න බෑ නේ. ආච්චිට හාල් ගරන්නද බන් මුන් ඇමතිකම් අරන් මේකේ ලැගන් ඉන්නේ. ජනාධිපති වේෂාවා පාස් වෙන්න හිතන් ඉන්නේ මිනිස්සු පාරේ මිනීමරාගන්න ගානට ගෙනල්ලද.
  2. Tyrion Lannister

    CEB engineers' salary scale & allowances leak

    පඩිය නම් තව ටිකක් වැඩි කරත් කමක් නෑ. ලොකුම උන්ටත් මිලියන් එකක් නෑ නේ. හැබැයි ඔච්චර ඉන්ජො ගොඩක් වැඩක් නෑ, ටිකක් අස් කරා නම් හරි.
  3. Tyrion Lannister

    රටට ආර්ථිකට මා කල සේවයට ඇගයීමක් නෑ.. මං අස්වෙනවා..! - බැසිල්

    ධම්මිකයා නේද එනවා කියන්නේ. ඌ මූට එහා මී හරකෙක් නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Tyrion Lannister

    අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

    සල්ලි විදියට දැනටත් පාඩු නෑ. හැබැයි ඒකාධිකාරයක් දෙන එක පාඩුයි. විදුලි බල මණ්ඩලේ උනත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඔය ඒකාධිකාරය. පුලුවන් නම් ඒකත් නැති කරන්න ඕනේ. එහෙම තත්වෙක ඉදන් අදානි වගේ පට්ට දූෂිත බිස්නස් කාරයෙක්ට විදුලි නිපදවීමවීමේ ඒකාධිකාරයක් සෙට් කරලා දෙන්නේ අපරාදේ
  5. Tyrion Lannister

    ලැප්ටොප් එකක් ගන්න හෙල්ප්

    ලැප්ටොප් එකක් ගන්න ඕනේ. පොඩි ඩෙවලොප්මන්ට් එකක් කර ගන්න, ෆිල්ම් එකක් බලන්න වගේ තමයි. ලොකු ගේම්ස් ගහන්න ආසාවක් නෑ. ලක්ෂ 3 කට වගේ ගන්න හොද එකක් තියෙයිද බන් ලංකාවේ? අයිඩියා එකක් තියෙනව නම් දාගෙන යන්න.
  6. Tyrion Lannister

    ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

    ඕකේ වැඩකරන උන්ට මිනිමම් වේජ් එක දෙනව ඇති, ඊට වඩා දෙන්න තරම් ඔතන ලාභයක් නෑ. ඉගන ගන්න වයසේ ඉන්න උන් මේ රෙද්දවල් බලල ෆෝම් වෙලා රස්සාවල් කරන්න දගලන්න එපා. ඉගන ගන්න කාලේ හොදට ඉගන ගනින්, සුදුසුකම් හදාගනින්. ඊට පස්සේ සල්ලි හම්බකරන්න පුලුවන්.
  7. Tyrion Lannister

    Breaking News - හෙට උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ

    ගානට හිර කරලා තියෙන්නේ. ඕක හෙට සම්මත නොවුනොත් ආයේ ඉන්දියාවෙන් තෙල් නෑ. මේවා කෙලින්ම ඉන්සයිඩ් ගේම්ස් වෙන්න ඕනේ. බෙල්ල මුලට හිර වෙන කම් පනත ගැන කියන්නේ නෑ. චීනේ දෙන්න හදපු ඩීසල් එපා කිව්වා. ගල් අගුරු ටෙන්ඩර් පරක්කු කරා. දැන් එකත් කෙල වෙනවා. සපුගස්කන්ද වහලා තිබ්බා. රුසියාව අඩුවට දෙන තෙල් එපා...
  8. Tyrion Lannister

    ⭕අපි ජාතියක් විදියට එක්වී වගාකරමු

    ඔය පට්ටම ගොන් වැඩක් මුන් කරන්නේ. හිග වෙන කෑම මොනවද, කොච්චර හිගද, කොයි කාලේද හිග වෙන්නේ වගේ මොනවත් දත්ත නැතුව පට්ටම අකාර්යක්ෂම (ගෙවතු වගාව කියන්නේ වානිජ කෘෂිකර්මයට වඩා සම්පත් හා ශ්‍රමය වැය වෙන වැඩක්) වැඩකට අතේ තියෙන ඉතාම සීමිත සම්පත් විනාස කරනවා. සාගතයක් එනවා, මොනවාහරි හිටවගනිල්ලා කියන්නේ මේ...
  9. Tyrion Lannister

    ශ්‍රී ලංකාවේ වන රක්ෂිතවල පවතින කොස් ප්‍රමාණය සහල් ටොන් මිලියනයකට සමානයි

    එහෙමයි කියල අපේ ගම් බයියන්ට රක්ෂිත වලට රින්ගන්න හේතු හදල දෙනවා එහෙම නෙවෙයි. කැලෑ ටිකටත් කෙලින් පොටක් ඔය. ඕවා කන්නම ඕනේ නම් රජයේ සේවයේ පින් පඩි මහත්තුරු ටිකක් අරන් ගිහින් කඩන් ඇවිත් බෙදන්න. ගම් බයියන්ට රක්ෂිත වලට රිංගන්න පුලුවන් වෙන්න නීති නම් වෙනස් කරන්න එපා.
  10. Tyrion Lannister

    ළොකෙම එකෙන්ම පිළිගන්න වැඩ්ඩො හදන University වල හෙට දවස කෙබදුද?ප්‍රධාන ආචාර්ය වරු රැසක් යන ලකුණු! #2022CrisisLKA

    උබ කියන එක හරි සෑහෙනදුරට උපාධියක් කියන්නේ ලොකු වපසරියක් ආවරණය වෙන මූලික සුදුසුකමක් බන්. මූලික උපාධියක් ගන්න මිනිහෙක්ට වර්ධනය වෙන කුසලතා ටිකක් තියෙනවා. රස්සාවක් කරද්දී ගොඩක් වෙලාවට ඕනේ වෙන්නේ ඒ කුසලතා. එහෙම නැතුව රස්සාවකට අවශ්‍ය විෂය කරනු උපාධියකට උගන්නන බෑ. රස්සාවකට අවශ්‍ය විෂය කරනු උගන්නන...
  11. Tyrion Lannister

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් දෙල් අල බතල දෙන්නැයි ජනපති කියයි..

    නන්දාවතීට පිස්සු බන්. මෙච්චර කෙල වෙලා ඉන්නව බලපන් කියන ගොන් කතා. ඔය මිනිස්සුන්ට පොඩි වාහනයක් පාවිච්චි කරන්න කියපන්කො. ලක්ෂරි වාහන වලට තෙල් පුරවන්නෙ නැතුව. ඕකුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල අඩු කරපන්කො. ඔය මොනවත් එපා, පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති නොකර 21 සම්මත කරල මේ අස්තාවර ගතිය අඩු කරන්න කියපන්කෝ...
  12. Tyrion Lannister

    ළොකෙම එකෙන්ම පිළිගන්න වැඩ්ඩො හදන University වල හෙට දවස කෙබදුද?ප්‍රධාන ආචාර්ය වරු රැසක් යන ලකුණු! #2022CrisisLKA

    අපරාදේ බන් ලංකාවේ මිනිස්සු මහන්සි වෙලා ඉගනගෙන PhD ගන්නේ. මෙන්න මේකට වෙලා ඉගනගන්න එකාට බැන බැන හිටිය නම් ඉවරයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: නැත්නම් ඔන්ලයින් ඔන්ටප්‍රනුවෙක් වෙලා ට්‍රේනින් එකක් කරලා ගානක් කපා ගන්නත් පුලුවන්
  13. Tyrion Lannister

    ඔස්ට්‍රේලියාවෙ ගියෙ නෑ

    Degree eka watinawa ne yako. nogiya eka hodai.
  14. Tyrion Lannister

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    මේ අටමගලේ දැන් ඉදල වැඩකුත් නෑනේ. ගොබ්බ නන්දයා යන්නෙත් නෑ, ඌ යනකල් ගැලවීමකුත් නෑ
  15. Tyrion Lannister

    පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

    ඔය වගේ සෙරෙප්පු දැම්මත් කෙල වෙන භයානක තැන් වලට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න එක තමයි හොදම වැඩේ
  16. Tyrion Lannister

    මූ සිරාවටම organic වගා කරනව නේද..🤔🥬🥕🥦

    උබට කියවලා තෙරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ බන්. මම ලිව්ව එක කියෙව්වම උබට තේරුනේ ජන ඝනත්වය වැඩි නිසා රසායනික පෝර දානවා වගේ කතාවක් නම් ආයේ ඉස්කොලේ පලයන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. Tyrion Lannister

    මූ සිරාවටම organic වගා කරනව නේද..🤔🥬🥕🥦

    එලවලු කොටුවක් වවලා ඕගනික් සහතික අරන් වැඩිමිලට එලවලු විකුනන එක කරන්න පුලුවන්. එතනත් ස්කේල් එක හරිම පොඩියි. ලොකු සේල් එකක් නෑ, ලාබ ප්‍රතිශතය වැඩියි ඕකෙන් සීමිත බිම් ප්‍රමානයක් තියෙන, ජන ඝනත්වය වැඩි රටක මිනිස්සුන්ට කන්න දෙන්න බෑ. එහෙම පුලුවන් උනා නම් රසායනික පෝර කියල වර්ගයක් එන්නෙත් නෑ.
  18. Tyrion Lannister

    ඇයි බන් එච් ආර් ඉන්ටර්වීව් එකෙන් මිනිස්සුන්ව කපන්නෙ, ලොකු අවුලක් නැත්නම්?

    ඉන්ටවිව් එකට යද්දී ලෑස්ති වෙලා පලයන්. ටෙක්නිකල් එකට යද්දි හොයල බලනවනේ මොනවද අහන්නේ කියල, මේකටත් ඒ වගේ කරපන්. හැබැයි ඉතින් හෙනම ගොබ්බ එච්.ආර් ඉන්ටවිව් එකක් තියෙනව නම් ජොබ් එක සෙට් උනත් යන්න එපා. වැඩ කරන්න බැරි වීමේ සම්භාවිතාව වැඩී

    No contents