තිස්ස-මරා කුමන්ත්‍රණය මංගල හෙලිකරයි (Video)
(ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.22, ප.ව.11.00) ලංකා ඊ නිව්ස් විසින් 19 වෙනිදා හෙළි කළ පරිදි ආණ්ඩුව විසින් මුද්‍රණයකර බෙදාහැරීමට නියමිත පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ විසින් අත්සන් කලා යැයි ඔවුන්ගේ ව්‍යාජ අත්සන් සහිත ව්‍යාජ ගිවිසුමක...