ඡන්ද මැසිම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    th


    මේ පාර විපක්ෂයට ඡන්ද මැෂිමක් තියෙනවා ඒ වෙනකවුරුත් නෙවෙයි චම්පික රණවක පොර වේදිකාවකට ඇවිල්ලා කතාවක් කලාම ආණ්ඩුවේ ඡන්ද දෙන්න ඉන්න එකත් විපක්ෂයට ඡන්දේ දෙනවා ඔක තමයි ඇත්ත.යු එන් පි එකට නොතිබුණ ඡාතික බලවේග මේපාර ලැබිලා තියෙන්නේ එක හින්ද මේ ඡනාධිපතිවරණය අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා එක ඉර හදවගේ විශ්වාසයි.
     
    • Like
    Reactions: kasunacrox

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    චම්පික සිරා dial එකක්. A/L වලින් කළුතර district 1st අරන් Moratuwa campus ගියේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චම්පික සිරා dial එකක්. A/L වලින් කළුතර district 1st අරන් Moratuwa campus ගියේ.

    කාටවත් ඇගිල්ලක් දික් කරන්න බැරි දේශපාලකයෙක්...:yes:

    :yes:මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    th


    මේ පාර විපක්ෂයට ඡන්ද මැෂිමක් තියෙනවා ඒ වෙනකවුරුත් නෙවෙයි චම්පික රණවක පොර වේදිකාවකට ඇවිල්ලා කතාවක් කලාම ආණ්ඩුවේ ඡන්ද දෙන්න ඉන්න එකත් විපක්ෂයට ඡන්දේ දෙනවා ඔක තමයි ඇත්ත.යු එන් පි එකට නොතිබුණ ඡාතික බලවේග මේපාර ලැබිලා තියෙන්නේ එක හින්ද මේ ඡනාධිපතිවරණය අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා එක ඉර හදවගේ විශ්වාසයි.
    :yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    moon-741212.jpg


    මේ ඉන්නේ ආන්ඩුවේ පුස්කාපු ඡන්ද මැසිම දැන් ස්ටාර්ට් වෙන්නෙම නැති තරම්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,536
    17,548
    113
    Auckland
    moon-741212.jpg


    මේ ඉන්නේ ආන්ඩුවේ පුස්කාපු ඡන්ද මැසිම දැන් ස්ටාර්ට් වෙන්නෙම නැති තරම්.

    මේ 8 පාස් නැති පනික්කියා චම්පිකත් එක්ක තියන්න බෑ බන්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජාතික හෙල උරුමය විපක්ශයේ චන්ද වැඩිකරනව විතරක් නෙමෙයි
    ආන්ඩුවේ චන්ද අඩුකරන්නත් එක්කෙනෙක් දාල තියෙන්නෙ


    10885176_361079640735982_7929501670108912021_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location



    aniwa. chanda machine ekak.

    :yes:

    මේ 8 පාස් නැති පනික්කියා චම්පිකත් එක්ක තියන්න බෑ බන්

    :yes:හැබැයි මු සන්ධානකාරයෝ චූන් එකේ තියාගෙන ඉන්නවා කට ඇරියොත් පචයක් තමයි කියන්නේ.
    Champiaka sambandayen wiwechana thibbath me para support karanawa podu weda piliwela dinawanna
    චම්පිකලා බය නැතිව එලියට බැහැලා වැඩ කරන්නේ දුෂණ වංචා චෝදනා නැති හින්දා .මතකනේ ගල් අගුරු කේස් එකක් දාන්න හැදුවා එක වචනයයි ඒ ගැන කතා කලේ දැන් හාවක් හුවක් නෑ .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජාතික හෙල උරුමය විපක්ශයේ චන්ද වැඩිකරනව විතරක් නෙමෙයි
    ආන්ඩුවේ චන්ද අඩුකරන්නත් එක්කෙනෙක් දාල තියෙන්නෙ


    10885176_361079640735982_7929501670108912021_n.jpg

    :yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හෙළ උරුමේ අති බහුතරය අද එතනින් කැඩිලා ඉවරයි.
    හෙළ උරුමෙට චන්දෙ දෙන පෙනී සිටින අය චම්පිකලා රතනල හදපු අය නෙමෙයි. ජාතික බලවේග විසින් හදපු මිනිස්සු. මේ රටේ ඒ ජාතික බලවේග තිබුනේ ඔය උරුමේ හදන්න ශතවර්ෂ ගණනකට පෙර.
    නිදහසින් පස්සේ ඒ බලවේග බහුතරයක් බණ්ඩාරනායක එක්ක හිටගත්තා.
    ඩී.එස් - ඩඩ්ලි - ජයවර්ධන ප්‍රේමදාස දක්වා අඩු වැඩි වශයෙන් unp ජනතාවටත් ජාතික බලවේග එක්ක හොඳ සම්බන්ධයක් තිබුන.
    පසුකාලීනව එදා මාදලුවාවේ හාමුදුරුවෝ, ඇල්ලේ ගුණවංශ, බෙන්ගමුවේ නාලක වගේම දිනේෂ් ගුණවර්ධන, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, SL ගුණසේකර වගේ අය ගොඩක් අය තමයි මේ මතය පෝෂණය කලේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරතන වගේ විශ්ෂ්ට හමුදා නායකයෝ එතන හයිය දුන්න.
    හැබයි 1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    චන්ද්‍රිකා රනිල් නයකත්වයන් නිසා කොන්වෙච්ච slfp පිරිස ජවිපෙ දිහා ධනාත්මකව බැලුව. 1994 ඉඳන් ජවිපෙ ජාතික ආරක්ෂාව ගැන කියමින් ඉදිරියට ආවා. මම හිතන්නේ සෝමවංශ සහ විමල් එතනදී ප්‍රධාන භූමිකාවක් කළා. (ඒකාලේ ඔය අද මයිත්‍රී වටේ ඉන්න ඇති මානුෂික පොරවල් ජවිපෙ කියන්නේ දෙමල ජනතාවගේ ලේ ඉල්ලන අන්තවාදී කියල)
    2000 වෙනකොට හෙළ උරුමේ මේ චන්ද ටික දැකල තමයි එකතු උනේ. බහුතරයක් එතනට ආවේ unp ජාතික බලවේග. මේ විදිහට ජාතික ආරක්ෂාව සහ ඒකීය බව වෙනුවෙන් ප්‍රබල සමාජ මතයක් හැදෙද්දී චම්පිකල එතනට ආව.ජනමතය හැදෙද්දී තමයි ඔතනට ඔවුන් එන්නේ. ඒකත් හරියට අද යහපාලන මතය වගේ.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 6.jpg
    වෙන්න තිබෙන දේ එයනම් එය එසේ සිදුවිය යුතුයි.
    අද සියලුම සිංහල බෞද්ධ විරෝධී පිරිස්, අන්තවාදී සුළු ජාතික පක්ෂ, නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ එහි හෙංචයියන්, යුද්ධය එපා කියමින් කකුලෙන් ඇද්ද, හමුදාව පරාජය වෙනවා යයි කියැපු මාධ්‍ය, හමුදාව තුල ඉන්නේ සල්ලාල කාලකන්නි වගේ අදහස් දෙමින් ෆිල්ම්හදපු රඟපෑ කට්ටිය මෙන්ම පිටුපස හිටපු තානාපති නඩේ එක තැනක.
    වැරදි බස් එකකට වැරදි හෝල්ට් එකකින් නැගපු උරුමේ දෙන්නත් අවාසනාවට එතන.
    මේ ක්කොහොම උනත් එදා ඒ බලවේගවලට එරෙහිවූ ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටි ඔක්කොම එක තැනක.