Rule number 1, බොරුව අයින් කරන්න. Fail නං fail කියන්න. Specially අම්මටයි තාත්තටයි. ඒ මිනිස්සුන්ගෙ මූනුවල තියෙන අසතුට දකින්න. අහන අහන හැමෝටම නැතත් ලගම අයට ඇත්ත කියන්න.
මේක motivation එකක්. Fail kiyana news eka break කරනවත් එක්කම ඒගොල්ලන්ට promise වෙන්න ඊලග පාර ඔයා ගේමක් ගහනව කියලා.
පස්සෙ කාගෙන...